අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිවේදනය කරයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් කොට නැති බවත් මෙය රජය ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්රණයක කොටසක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Deepal Nirosh Sunday, 26 February 2023 09:37 AM
දැන් ඕනම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනාධිපතිතුමා අතේ. ඉතින් ඉල්ලා අස්වුණත් අස් නො වුණත් වෙන කෙනෙක් පත් වුනත් ගැටළුවක් නැහැ. ජනාධිපතිතුමා රාජකාරිය කරගෙන යාවි. ඔබතුමා දෑ වුරුද්දක් අගමැති පුටුවේ හිටියා කියල නම කොටා ගන්න. ඔය ලණුවලට අහු වෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

