කියෙව් හමුදා කඳවුරට සිය දහස් ගණනක් නිල ඇඳුම් සහ අනෙකුත් උපකරණ කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
වැලි ගොඩදැමීමේ රැකියාව කරන මුවාවෙන් හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයන් සිවුදෙනකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග මහ ඉංගිරිය නාච්චිමලේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය කියයි.
Read Moreමිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ 2022 අතුරු අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
Read Moreදෙහිවල කලුබෝවිල පාසල් මාවතේ දී හෙරෙයින් මත් කුඩු සහ මත් පෙති සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහු පදිංචි නිවසට යාබද ගරාජය තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 3 සොයා ගැනීමට හැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreරට තුළ පවතින අධික වර්ෂා සහගත තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළුවලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.
Read Moreඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreමේක වැල් බද්දක් වගේ. එකින් එකට එකිට මේ බද්ද වදිනවා. වැට් බද්ද සියයට 15යි. මේ සමාජ ආරක්ෂණ බද්දත් එක්ක සාමාන්‍ය භාණ්ඩ හා සේවා වල මිල සියයට 20කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙනවා.
Read Moreනැගෙනහිර පළාතේ පසල් දුවාදරුවන්ගේ ගුණාත්මක, සන්නිවේදන සහ කුසලතා ප්‍රගුණ කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලබාදුන් සුහුරු පුවරු (smart board) තොගය භාරදීම ඊයේ (05දා) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරිණි.
Read Moreනුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය වු සහල් රැගත් ලොරි රථයක් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදි අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඊයේ (05දා) පස්වරුවේ ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
Read Moreනාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්‍රදේශයේ ඊයේ (05දා) රාත්‍රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කිලාලි, මනල්කාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව ජයග්‍රහණයෙන් පසු එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට ලීස් ට්‍රස් සූදානම්.
Read More“වර්තමාන මහ බැංකු අධිපතිතුමා පන්නන්න අපිට කිසිම උවමනාවක් නෑ. එතුමා පත්කළේ හිටපු ජනපතිතුමා. එතුමාගේ කාලය දීර්ඝ කලේ වත්මන් ජනපතිතුමා. විපක්ෂය මේ රටට පෙන්වන්න හදනවා මහ බැංකු අධිපතිතුමාව පන්නන්න හදනවා කියලා. මම දන්නේ නෑ එතුමන්ලාට එහෙම උවමනාවක් තිබෙනවද කියන කාරණාව.”
Read Moreලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද අඩුවෙන විට මිල සූත්‍රයට ඒක ගන්න බෑ. මොකද මිල සූත්‍රයට අපි ගන්නේ පසුගිය දවස් 30 තුළ තිබුණ සාමාන්‍ය අගය. ඒ සාමාන්‍ය අගය හා අපි ආනයනය කරන මිල එකතු කළ යුතුයි. පරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඒවාගේ මිලත් ආනයන කරන ඒවාගේ මිලත් සැලකිල්ලට ගෙන තමයි අපිට මිල තීරණය කළ යුතු වන්නේ.
Read Moreරුසියානු තෙල් සමාගම්වලට ලංකාවට ඉන්ධන ලබාදිය හැක්කේ පෙර ගෙවීමේ පදනම මත පමණක් බවත් ලංකාවේ පවතින ටෙන්ඩර් ක්‍රියාවලියට ඔවුන්ට එක්විය නොහැකි බවට ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreබටහිර කැනඩාවේ සස්කැච්වන් පළාතේ ඉරිදා අලුයම පිහි ඇනුමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලැබීය.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.
Read More“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයරනිල් වික්‍රමසිංහ මහතා සමග තියෙන පෞද්ගලික තරහෙන් වෛරයෙන්, ක්‍රෝධයෙන් ගන්නා තීන්දුවලට අපි කැමැති නැහැ. රට කවුරු බාරගත්තත් බැරිවෙලාවේ ගන්න කෙනා එක්ක මාස 6 ක් හෝ අවුරුද්දක් ජනතාවට යමක් වෙනවාද කියා බලන්න එයාට සහයෝගය දෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි 8 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධ වුණා”
Read Moreභූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද චීන බලධාරීන් පවසයි.
Read Moreදවුලගල, යාලේගොඩ ප්‍ර දේශයේදී නිවසක් ආසන්නයේ තිබූ පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
Read Moreබටහිර සම්බාධක ඉවත් කරන තුරු යුරෝපා සංගමයට යන නෝඩ් ස්ට්‍රීම් 1 ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමනු ඇති බව ක්‍රෙම්ලීනය පවසයි.
Read Moreහෙට (06දා) සිට එළැඹෙන 9 දා දක්වා විදුලි කප්පාදුව පැයක් පමණක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreමෙම ප්‍රහාරකයා තානාපති කාර්යාලයේ ගේට්ටුව අසලට පැමිණෙන විට සන්නද්ධ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා ප්‍රහාරයේ හානිය අවම වී ඇත.
Read Moreඅද (05) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ’’විකාර’’ තීරණ මෙහිදී චෝදනාවට ලක්විය යුතු බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.
Read Moreබ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් කටයුතු කරන ලිස් ට්‍රස් තේරි පත්විය. ඒ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ පැවැති ඡන්දයකිනි. ඇය එම පක්ෂයේම රිෂී සුනාක් පරාජයට පත්කරමින් මෙලෙස අගමැති ලෙස පත්වූවාය.මේ අනුව ඇය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙසද නම් කර ඇත.
Read Moreකුරුණෑගල ප්‍රදේශයට අද (05) දිනය පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවීමෙන් 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
Read Moreවැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට තීරණය කෙරේ. විදෙස්ගත ලාංකිකයන් සහ ශ්‍රමිකයන් සදහා මෙම නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රම වේදය හදුන්වා දුන් බව ද ඔහු සදහන් කරයි.
Read Moreයුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read More