විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මෙම මස 06වැනිදා සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ, එරට කාන්තාවක් ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුවයි. ඒ ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා පිළිගැනීමේ උත්සවයක් අද (16දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවැත්විණි .
Read Moreආණ්ඩුවෙන් ඉවත්වි විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බවත් කිසිම සන්ධානයකට පක්ෂයට එක් නොවුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේ වරප්‍රසද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
Read Moreවැවිලි භෝග අපනයනයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.8ක ආදායමක් උපයා ඇති බවත් එය ශ්‍රී ලංකාව එම කර්මාන්තයෙන් උපයා ගත් ඉතිහාසයේ වැඩිම ආදායම බවත් වැවිලි කර්මමාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreපොහොර තහනම හරහා තේ කර්මාන්තයට ප්‍රභල ප්රහාරයක එල්ල වුණා. මම මෙතෙක් කල් මේක ප්රස්ද්ධියේ කිව්වේ නෑ. ඒක හොඳ තීන්දුවක් නෙමෙයි. මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට පළමු පැයේම මම විරුද්ධ වුණා වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස.
Read Moreකොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලදී අද (16දා) දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.
Read Moreදිවුලපැලැස්ස කලු ගල් ව්‍යාපාරික වැඩබිමක් තුළ ගබඩාකර තිබූ රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ඩීසල් ලීටර් 3000ක් පමණ සොරකම් කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකැනේඩියානු ඩයස්පෝරා සංවිධානය මෙරට තුළ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් නිකුත් කරන ලද ලිපියක් එම සංවිධානයේ නියෝජිත පංචලිංගම් කන්දයියා මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම අද (16දා) පෙරවරුවේ සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට එළඹෙන 20වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව එම පෙරමුණෙහි ප්‍රකාශකයෙකු ’අද’ට පැවසීය.
Read Moreමීගහතැන්න පැලවත්ත ප්‍රධාන මාර්ගයේ ගල්ලනමුල්ල ප්‍රදේශයේ දී එකොළොස් දෙනකු ගමන් ගත් වෑන් රථයක් බෝක්කුව ගැටී. අඩි 8ක් පමණ බෑවුමකට පෙරළීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගොස් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කළ බව මීගහතැන්න පොලීසිය පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එකතුවී තීරණයක් ගන්නා බවත් මෙම අයවැය රටේ ණය බර තවත් උග්‍ර කරන අය වැයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .
Read Moreගොවීන්ට සහනාධාර යටතේ ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට එම පොහොර ලබා නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමේ යන ක්‍රියාවලිය තළ ජනතාවට සෑහෙන පීඩා විදින්න වෙනවා. මෙ ්පීඩාව කොහොමද හැමෝම අතර සාධාරණව බෙදා ගන්නේ. බහුතරයක් ජනතාව මේ අර්බුදය නිසා දුප්පත්කමට වැටිලා තියෙනවා.
Read Moreමුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි ලේකම්වරියට උපදෙස් දෙයි.
Read Moreමෙරට ආර්ථිකය කඩා වැටීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිවරයා මෙන්ම පී.බී.ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම්වරයා මූලික වශයෙන් වගකිය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඑළඹෙන වසරේ (2023) අයි.පී.එල්. ක්රිිකට් තරගාවලියේ ක්රීනඩකයින් රඳවා ගැනීම් හා නිදහස් කිරීම් අද සිදුවිය.
Read Moreතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ.
Read Moreදරුවන් පිළිබඳ සිදුවීම් මාධ්‍ය මගින් ප්රචාරයේදී දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට අදාළ නීති සකස් කිරීම සම්බන්ධයෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.
Read Moreඔස්ට්‍රේලියාව නියෝජනය කරන මිචෙල් මාෂ් හා එංගලන්තය නියෝජනය කරන සෑම් කරන් දෙපළ මෙම කණ්ඩායම් දෙකටම නැතිවම බැරි ක්‍රීඩකයින් වී ඇතිවා සේම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයටද ,දෙදෙනාම ඒ ඒ කණ්ඩායම් නියෝජනය කලේය.
Read Moreආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය නොලැබීම හේතුවෙන් කිරිපිටි අඩංගු බහාලුම් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්ෂ්මන් විජේසූරිය මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් නිදහස් කර ඇත.
Read Moreබිත්තර සඳහා කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරි දින කිහිපයේදී සියලු හෝටල් වැසි යනු ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
Read Moreලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළ බවත් බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක බවත් වාර්තා වේ.
Read Moreමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් අයි.පී.එල්. තරග බිමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. විශ්‍රාම ගැනීමෙන් පසු මෙවර (2024) තරගවාරයේ පටන් ඔහුට මුම්බායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Read Moreමෙවර අයවැයෙන් වතු කම්කරු ජනතාව ඇතලු මහපොළවේ ජීවත් වන ජනතාවට කිසිදු සහනයක් නොමැති බවත්, මෙම අයවැය ලේකනය සංශෝධනය කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පැවසීය.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සහනදායී සාකච්ඡාවකින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය සමග ’’නව සීතල යුද්ධයක්’’ ඇති නොවන බවට පොරොන්දු වී තිබේ.
Read Moreගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට, සියඹලාපිටිය විදුහල අසලදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අද (15දා) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreසමාජ මාධ්‍යවල දර්ශනවල දැක්වෙන්නේ කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිස් වාහනයක් පෙරළන ආකාරයයි.
Read Moreමීගමුව සහ කුරණ දුම්රිය ස්ථාන අතර දී දුම්රියක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක ගැටී අනතුරකට ලක් වී තිබේ. එම අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
Read More