saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4563 hours ago

LATEST

ග්ලේන් මැක්ස්වෙල් කකුල කඩා ගනියි

calendar_today 2022 නොවැ 13 - 16:43 remove_red_eye - 917  

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් උපන්දින සාදයක් අතරතුරදී අනතුරකට ලක්වී ඇත.

දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. එලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ පරණ කැස්බෑව පාර පදිංචිව සිටි විනිතා ජයසිංහ නැමැති 75 හැවිරිදි කාන්තාවකි.

Read More

2014 වසරේ සිට සාම සාධක හමුා රාජකරීන්හි නිරත ව ඇති ගුවන් හමුදාව මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක පමණ දළ ආදායමක් ලබා තිබේ.

Read More

2023 වර්ෂය සඳහා වන අයවැය හෙට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More

2024 වසරේදී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.

Read More

පොල් වගාකරුවන් පවසන්නේ ගෙවී ගිය වසර දහය තුළ දී පමනක් වල් අලින් කඩා වැදි පොල් අක්කර දස දහසකට (10000)වැඩි සංඛ්‍යාවක් වනසා දමා ඇති බවයි. මෙසේ අක්කර දස දහසකට වැඩි සංඛ්‍යාවක් වනසා දැමිමේන් පොල් ගස් සංඛ්‍යාව ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අහිමි වු බව වගාකරුවන් පවසති.

Read More

ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකකට දේශපාලනඥයින් එකග වුවත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඊට කැමති නැති බැවින් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

Read More

තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ මහ කොමසාරිස්වරයෙකුගේ සේවා දිගු කිරීමට විදේශ අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

එසේම මෙම සතිය මුලදී ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවත් මිල සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වීම වෙනුවෙන් ගමන් කරමින් සිටියදි අනතුරට ලක්වූ යාත්‍රා වේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

පුවත්පතක පළ වී තිබූ මංගල දැන්වීමක් අනුව කතා කර ගෙන මනාලිය බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් සමඟ මනාලිය අතුරුදහන් වීමේ පුවතක් වාර්තා වෙයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ඉදි කරමින් පවතින ආදර්ශ කෘෂි උද්‍යාන වැඩ පිළිවෙළ යටතේ මඩකලපුව ප්‍රදේශයේ වගා කර තිබෙන දෙළුම් වගාව මේ වනවිට සාර්ථකව වැවී තිබේ.

Read More

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

Read More

සූරියවැව මහගල්වැවෙහි ඔරුවක් පෙරලීමෙන් තුන් දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එම ඔරුවේ සිටි තවත් පස් දෙනෙකු දිවි බේරා ගැනිමට සමත්ව ඇති බවත් සූරියවැව පොලිසිය පවසයි.

Read More

වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 100%ක් ම වගකිව යුතු බවත්, රට බිංදුවට වැටී තිබිය දීත් පටු දේශපාලන අරමුණු මත වැඩ කරනවා නම් යළි මේ රට ගොඩ නැගිය නොහැකි වනු ඇති බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැසීය.

Read More

අම්බලන්ගොඩ කුලීගොඩ අප්පලදූව පදේශයේ පාලු නිවසක කාන්තාවක් විසින් දමා ගොස් සිට් දෙහැවිරිදි හා තුන් හැවිරිදි දියණියන් දෙදෙනෙක් ඊයේ (11) රෑ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ආර්ථිකය ඇද වැටීම ඉක්මන් කළ අනිත් තීන්දු තුනම බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගෙන ඒම වෙනුවෙන් ගත්තු තීන්දු. මේ අයියලාට ලොකු ඕනැකමක් තිබුනා බැසිල් මල්ලිට ඇමෙරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්න සලස්වන්න. ඒකට 20 වන සංශෝධනය සම්මත කර ගන්න ඕනෑ. ඒකට පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දිනා ගන්න ඕනෑ.

Read More

මම මැරෙන්නේ මේ රටේ කවදාහරි. මගෙ තාත්තා ඉපදුනේ මේ රටේ. අපි හොඳ බොදු ගොවි දකුණේ මිනිස්සු. මගේ තාත්තා ඉපදුනේ මේ රටේ. අති පණ්ඩිත හාමුදුරුවරු බිහිවුණ පරම්පරාවකින් අපි ඒන්නේ. මම මේ රටට අයිති කෙනෙක්. මම මේ රටේ.

Read More

වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත. මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් ඊයේ (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 768 300ක මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව යළිත් අංක දෙකේ අගයකට පැමිණ තිබේ. ඒ් ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් 15ක් වාර්තා වීමත් සමගිනි. මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණයක්ද වාර්තා වී තිබේ.

Read More

ඔක්තොබර් මාසයේ ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායකකාර මහතා පවසයි.

Read More

ඩීසල් මිල රු. 15කින් ඉහළ දැමූවත් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

Read More

අද රාත්‍රි යේ සිට ක්‍රියාත්මක කර ඇති මෙම මිල වැඩිවිම අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 15 කින් හා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.

Read More

’’මේ අය මේ හදන්නේ, ඊළඟ අවුරුදු පහට රස්සාව හදා ගන්නයි, අනුරාධපුරයේ ඉපදිච්ච එකෙක් මෙතන ඉන්නවනම් රැස්වීම් භූමියෙන් පලයල්ලා, තොපිට සාප වේවා. මේ රට කාලා අර ගෝඨාභය ගෙන් ඉල්ලා පොහොර ටික ගොවියන්ට නැති කරල රට විනාශ කරලා ඊට පස්සේ දැන් උත්තර සභාවල් හදා ගෙන. උඹලට අනුරාධපුරයේදී ජාතිය රවට්ටන්න දෙන්නේ නැහැ සාප වේවා’’

Read More

හුංගම පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 10ක ශි්‍යාවයකට අමානුෂිකව පහරදුන් බව කියන එම පාසලේ ගුරුවරයෙක් අද (11දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ 43 සේනාංකයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (11) පැවැත්විණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුලු නියෝජිත පිරිසක් ද, 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංජිනේරු සුමේද රත්නායක, වෛද්‍ය සංකල්ප මාරසිංහ, බන්දුල චන්ද්‍රසේකර යන 43 සේනාංක නියෝජිතයන් ද මේ සාකච්ඡාව සඳහා එක් විය.

Read More

බලයට කෑදර විපක්ෂයේ කණ්ඩායම් රට ස්ථාවර වන මොහතේ ඡන්දයක් ඉල්ලිම බංකොලොත් දේශපාලනඥයින්ගේ උප්පරවැට්ටියක් බවත් නියමික කාලයට මැතිවරණ පැවැත්විමට රජය ක්‍රියා කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

Read More

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ සාලිය හස්තියා වාර්ෂික මද කිපීමෙන් පසුව බැහුම් ලිහීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව ඊයේ (10) විහාරස්ථ පරිශ්‍රයේදී සිදුකෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.