’හෙන ගහන අපරාධයක්’
වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හෙණ ගහන අපරාධයක් බවත් එය ජාතික අපරාධයක් බවත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"මේ මහා වැඩවර්ජනය අපේ රටට මහා විනාශයක් කරනවා. තත්ත්වය හොඳ අතට හැරෙමින් පවතින වෙලාවක තමයි මේ වැඩවර්ජනය දාගෙන තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ මේක ඉතාම හිරිකිත වැඩක්. රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාගේ ප්‍රගතියක් නැත්නම් මේක කළාට කමක් නෑ.
නමුත් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙමින් පවතින වෙලාවක තමයි මේ කටයුත්ත කරන්නේ. ජාතික අපරාධයක්, ගමේ වචන වලින් කියනවනම් මේක හෙණ ගහන අපරාධයක්.
වර්ජන වලින් මේ ආණ්ඩුව වට්ටන්න හම්බවෙන්නේ නැ. අරගලයෙන් බැරිවුණ දේ ස්ට්රයික්වලින් කරන්න හදන්නේ. ජනතාව වර්ජකයන්ට පාඩමක් උගන්වයි"
popular news
-
dilan Wednesday, 15 March 2023 09:05 AM
ane pala chandrasena yanna tappulanne natuwa
Reply : 0 0
Rocky Wednesday, 15 March 2023 12:35 PM
Balamu. Hena Gahanne Kaatada kiyalaa!
Reply : 0 0
LGPJ Wednesday, 15 March 2023 03:43 PM
Lightening conductors may activate.
Reply : 0 0
CC Thursday, 16 March 2023 05:32 AM
වර්ජනය කිරීම වෘත්තිකයන්ගේ අයිතියක් ඔවුන් පාරට ඇද දැමුවේ කවුද ඩොලර් බිලියන 100ට අධික ණය අරගෙන රටතුළ නිවැරදිව හා අරපිරිමැස්මෙන් නිවැරදි ව්‍යාපෘතිවල ආයෝජනය නොකොට තමන්ගේ තම ඥාතීන්ගේ ,ගෝලබාලයන්ගේ,හොර ව්‍යාපාරිකයන්ගේ මඩි තරකරගත් දේශපාලුවන්ට හෙන වදින්නේ නැද්ද ඔබ කියන විධියට.ඔලුවෙන් හිටගන්න එවිට මොලයට ලේටිකක් උනයි එතකොට තේරෙයි කියන ගොන් කථාවල තරම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

