නව දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට
නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය ලැබී තිබේ.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-07-18 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති එම පනත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබේ.
popular news
-
sg Thursday, 16 March 2023 06:40 PM
Need to implement immediately without bias.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

