වර්ජනයක් ක්‍රියාත්මක වුවද මහජන බැංකු හා ලංකා බැංකු ශාඛා රාශියක් අද දිනයේදී සාමාන්‍ය පරිදි සේවා ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි.
ඒ අනුව මහජන බැංකු ශාඛා 352න් 330ක් අද දිනයේදී ක්‍රියාත්මක බව එම බැංකුව පවසයි.
ලංකා බැංකුවේ ශාඛා 265ක් අද දිනයේදී ක්‍රියාත්මක බවත් ඒ අතර මූලස්ථානයද වන බවත් එම බැංකුව පවසයි.