නවසීලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 196ක් රැස්කළ අතර නවසීලන්ත කන්ඩායමද ලකුණු 196ක් රැස්කරමින් තරගය සම කළේය.
අවසන් පන්දුවට ලකුණු 6ක් එල්ල කරමින් නවසීලන්තය මෙසේ ලකුණු ප්රමාණය සම කළේය. එ අනුව තරගයේ තීරණය සුපිරි පන්දුවාරයක් සඳහා යොමුවිය.