රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බදුල්ලේදී (1) දා පැවසීය.
බදුල්ල වැලිගම හෝටලයේදි පැවැති 43 වැනි සේනාංකයේ වැඩ මුළුවකින් පසුව මාධ්‍ය වේදීන් අමතා රණවක මහතා නව පක්ෂය පිළිබදව අනාවරණය කළේය .
බකොලොත් භාවයෙන් රටමුදාගැනීමට කුසලතාව මත පදනම් වූ දේශපාලනයක් අවශ්‍යවි ඇති බවත් පවුල් උරුමයෙන් රට පාලනය කරන දේශපාලනයට තිති තැබැයි යුතු බවත් පැවසීය .
පාලිත ආරියවංශ