හම්බන්තොට ලංකා ලුණු සමාගම රුපියල් මිලියන 700 ඉක්මවා ආදායමක් මාර්තු මාසයේදී උපයාගෙන තිබේ.
එය හම්බන්තොට ලංකා ලුණු සමාගම් ඉතිහාසයේ ඉතිහාසයේ මසක් තුළ ඉපයූ වැඩිම ආදායම වෙයි.
එසේම 2023 ජනවාරි සහ පෙබරවාරි සහ මාර්තු මාසයේදී පමණක් මිලියන 110කට වැඩි ආදායමක් උපයා ගෙන තිබේ.