මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට ඊයේ (09) දින සිට මෙහෙයුමක් දියත් කර ඇත.
ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපාපන්දු උන්මාදී දකුණු ඇමරිකාව අවසන් මොහොතේදී ලෝක කුසලානයේ බේරා ගැනීමේ වගකීම සියතට ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත්වූහ.
Read Moreතියුණු තරගයකින් පසු ලොව අංක එකේ බ්‍රසීලය ගෙදර යැවූ ක්‍රොයේෂියාව ලෝක කුසලානයේ අවසන්පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත්වූහ. ඒ් අර්ධ අවසන් පූර්ව වටයේ පැවති පළමු තරගයෙන් බ්‍රසීලය පරදා දඩුවම් පහර 4-2 ක ජයක් හිමිකර ගනිමිනි.
Read Moreවායුගෝලයේ ඇතිවූ කැලඹිලි සහගත තත්ත්වය හමුවේ උතුරු ඉන්දියාවේ පවතින වායු දුෂණ ගැටළු කිහිපයකට මෙරටට ද මුහුණදීමට සිදුව තිබෙනවා. මෙවැනි සිදුවීම් කල් තියාම දුටු නිසා ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ කතිකාවක් ආරම්භ කළා.
Read Moreඑකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read More- ගර්භනී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය පහතට - පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව අනුව අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය බවත්, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
Read Moreදේශීය ආදායම් (සංශෝධන) බදු පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අද පස්වරුවේ මේ වෙනුවෙන් පැවති තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණි.
Read Moreආනයනික කිරිපිටි ග්‍රෑම් 425ක පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි. මේ අනුව ආනයනික ග්‍රෑම් 425ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද (09දා) සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreලංකා සතොස මගින් අලෙවිකරන භාණ්ඩ වර්ග තුනක මිල තවදුරටත් පහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කීරි සම්බා, බී ලූණු හා ටින් මාලු මිල අඩු කිරීමට සතොස කටයුතු කර තිබේ.
Read Moreඅයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනීමට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ අද (09) දිනය වන විට මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීණ් පවසති.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම අද (09) දින අලුයම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreවිදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන 2022 වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින් පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර ඇත.
Read Moreනාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත නිලධාරීන් 222 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3548 ක් අද ( 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreටෙස්ට් පිටියේ වේගයෙන්ම ලකුණු තුන්දහසේ සීමාව ඉක්මවූ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානය හීමි කර ගැණීමට ඔස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මානස් ලැබුෂේන් සමත්විය. ඒ දෙවැනි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් මෙම සීමාව ඉක්මවමිනි.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 10 තෙක් වලංගු වෙයි.
Read Moreදිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළගා වී ඇති හෙයින් හැකිතාක් නිවෙස්තුළටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreතවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
Read Moreඊයේ (8)පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසෙහි සිර මැදිරි 46 පරීක්ෂාවට ලක් කොට ඇත. එහිදී පහත සඳහන් රැඳවියන් රඳවා සිටින සිර මැදිරි තුල තිබී පහත පරිදි ජංගම දුරකථන 04, චාජර් 01 , ඩේටා කේබල් 04 සිම්පත් 03 හා ඇඩැප්ටර් 01 හමුවී ඇත.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් අද දිනයේදී නිවාඩු ලබාදිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreමම ඉල්ලනවා වර්තමාන ඇමතිගෙන් මේ ගැන පරීක්ෂණයක් කරන්න. නැත්නම් අපි පරීක්ෂණයක් කරලා මේ පස් කපපු ඇමතිට සිංහල කාලයේ දඩුවම් දෙනවා. මේ අගලට දාලා අපි අනිවාර්යයෙන් පස් ගහහනවා. ඒ නිසා අනිවාර්ය පරීක්ෂණ කරන්න.
Read Moreප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන මහතා අද (8) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ජීවිතයෙන් සමුගත්තේය. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහු රෝහල් ගත කර ටික වේලාවකින් මෙලෙස සමුගන්නට සිදුවිය.
Read Moreවාරික නොගෙවූ යතුරුපැදියක් රැගෙන යාමේදී කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක තල්ලුකර ඇදවැටී රෝහල් ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසර්වරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන පත්ව ඇති ආර්තික අර්බුදයට හේතු සොයා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreදැන් මට පෙනෙන විදිහට අප්‍රේල් මාසය වෙන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒකත් ප්‍රශ්නයක්. මොකද අපිට ගිය යල කන්නයෙත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඊට කලින් මාස් කන්නයෙත් කොටසක් තියෙනවා. දැන් වී අතිරික්තයක් තියෙන තත්තවයට යන්න පුළුවන්.
Read More2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය.
Read Moreමාර්තු මාසයේ ණය ගෙවමින් භාණ්ඩ හිගයක් තිබුණා. අපි ණය ගෙව්වානම් මාර්තු මාසයේ හිටියට වඩා ආර්ථිකය බරපතලයි. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මාර හාස්කමක් කළා වගේ විසුලු කථා කියන්න එපා.මේ ආර්ථිකයේ සමනය තත්ත්වයක් නෙමෙයි පරණ තිබුණ ගැඹුර උඩින් කඩදාසියකින් වසා තිබෙනවා.
Read Moreලබන වසරේ ජනවාරි මාසය වන විට විදුලි ගාස්තු සංශෝධනයකට යා යුතු බවත් එසේ නොවුණ හොත් අඛණ්ඩ විදුලි සැපයිම ගැටලුවක් විය හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreකොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට මේ වන විටත් සමාගම් 6ක් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreඅසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනෙකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
Read More