උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අද (8) තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
Read Moreබඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මෙවරත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලින් වාර්තා වුවද , බඩඉරිඟු වගාවට විශාල හානියක් සිදුවීමට ඉඩක් තවමත් නොමැති බව කෘෂි තාක්ෂණික අංශ අවධාරණය කරයි.
Read Moreරාගල - නුවරඑළිය මාර්ගයේ බෘක්සයිට් ප්‍ර දේශයේදී රාගල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රි රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයෙක් ඒම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreමහින්දානන්ද අලුත්ගමගේ - මන්ත්‍රීතුමා මම කිව්වේ ජනාධිපතිවරයාට වාර්තාවත් බාර දීලා තියෙනවා. ඒ වාර්තාව සභා ගත කරන්න කියලා. ඒ වාර්තාවෙන් ඔබතුමා කියන අය නිවරදි වේවි. පාර්ලිමේන්තුව ඉවර වෙලා යන විට ඔය කියන හමුදා ප්රධානිනයයි ඔබතුමයි අතර සිදුවුණ දුරකතන සංවාදය ගැනත් අපි දන්නවා. අපි කියන්නේ වාර්තාව සභා ගත් කරන්න කියලයි. සරත් ෆොන්සේකා - ඔබතුමා කියන ඒවා වාර්තාවේ තියෙනවනම් ඒක සභාගත කරන්න. හිටපු හමුදා ප්රධානයෙන් ජනපති අගමැති වෙන්න කථා කලාලු. ඔබතුමයි අගමැ
Read Moreමන්ත්‍රීවරුන් තීරණය කරන්න ඔ්න මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිෂමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඔ්න කොහොමද හැසිරෙන්නේ කියලා. ඒච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.
Read Moreආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත් කමක් නෑ විදුලි බලය නවත්වන්න එපා කියලයි. අපි මේ ගැන කථා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි දේශපාලනයේ ඉන්නේ. මොකක්ද අපිට තියෙන විකල්පය.
Read Moreජපානයේ ගුවන් ගමන් බලපත්‍රය ඉතා බලවත් ගුවන් ගමන් බලපත්‍රයක් ලෙස පිළිගන්නවා. ජපනුන් කොහේ හරි සංචාරයකට යනවනම් රටවල් දෙකක් හැර ඔවුන් ලෝකයේ වෙන කොහේ හරි රටකට යනවනම් වීසා අයදුම් කරන්නෙ නෑ.
Read Moreඋසස් පෙළ සමයේ විදුලිය නොකපා සිටීමට දැඩි උත්සාහයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreනාගරික සංවර්ධන වැඩසටහන් හා නිවාස සංවර්ධන වැඩසටහන් කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreනෙලුම් කුලුන වෙනුවෙන් ලබාගත් ණය පැහැර හැරීමක් නොකර ගෙවා ඇති බවත් 2024දී පැමිණෙන ඩොලර් මිලියන 18ක ණය වාරිකය ගෙවා දැමීමෙන් පසුව ණය ගෙවා අවසන් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.
Read Moreලෝක ප්‍රකට BBC පුවත් සේවය විසින් වාර්ශිකව ප්‍රකාශයට පත්කරන ලෝකයේ බලපෑම් කළ හැකි කාන්තාවන් 100 ලැයිස්තුවට අදාළව 2022 වසරේ ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද ඒක්ව සිටින්නීය.
Read Moreවිදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් ගල්අඟුරු නෞකා 24 ක් ජනවාරි මස සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා කාලය තුළ ලැබීමට නියමිත බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසයි.
Read Moreකොළඹ නගරයේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇති බව ජාත්‍යන්තර දර්ශක වලින් දැක්වෙයි. මෙම දර්ශකය අනුව පෙරේදා, ඊයේ හා අද දිනයේදී කොළඹ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දැක්වෙයි.
Read Moreඑදා මෙන් අදත් මේ සමාජයේ භික්ෂුන් වහන්සේලා විවේචනය කරන නිගන්ටයින් සිටින බවත් ඔවුන්ගේ මඩ ප්‍රචාර වලට ඇනුම් බැනුම් විවේචන වලට භිය වී තමා කිසිදා පස්සට නොයන බවත් ඔවුන් පරදා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තම එකම අරමුණ බවත් කොළඹ සරසවියේ කුලපති පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ
Read Moreවිදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබාදීමත් සමග අමාත්‍යවරයා හා මන්ත්‍රිවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
Read Moreමාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට යකඩ බටයකින් සහ අතින් පයින් පහර දී ඝාතනය කිරීමට සම්බන්ධව පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
Read Moreලංවිම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත්කළ කමිටුවේ යෝජනා අනුව මහජන උපයෝගීතා කොමිෂම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර වෙනුවෙන් වෙන වෙනම ආයතන පිහිටුවීමට යොජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreමේ අවුරුද්දෙත් මේ මිල සංශෝධනය තුළත් විදුලි බල මණ්ඩලයට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වන විට බිලියන 112ක් පාඩුයි. මේ අවුරුද්දේ විතරක්. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වන විට බිලියන 152ක පාඩුවක් ලබන බවට උපකල්පයන කරනවා.
Read Moreලංවිම ප්‍රතිසංස්කරණය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අනුව සුළං බලයෙන් හා ජල විදුලියෙන් ක්‍රියාත්මක සියලු බලාගර රජය යටතේ තබා ගන්නා ලෙස යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreපියාට සහ බාප්පා ට අධිකරනයෙන් දඩ නියම කිරීම සම්බන්ධයෙන් බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් දිවා රෑ නොබලා සේවය කළ ආධුනික කොස්තාපල් වරයෙකු ගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා චෙන්නායි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් යළිත් එළැඹෙන 12 දා සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීම් හා ගස් කාඩවැටීම් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවී තිබේ. ඊයේ (7)රාත්‍රී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන්කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය රදැල්ලේදී පිලිපැනීම නිසා කොළඹ බදුල්ල බලා පැමිණි දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබේ.
Read Moreඋදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනෙකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.
Read Moreසජබ ඡන්දයට විරුද්ධයි ටී.එන්.ඒ.නොපැමිණෙයි 113කින් අයවැය සම්මත කරන බව පොහොට්ටුව කියයි
Read Moreකාලෝස් බ්‍රැත්වේට්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් පරදා තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ හතරවැනි තරගය ලෙස මෙය හම්බන්තොටදී පැවැත්විණි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සිය අධ්‍යාපනයේ ඉහළම සන්ධිස්ථානයට පැමිණ ඇත. ඒ් ගෞරව ආචාර්යය උපාධිය සම්පූර්ණ කරමිනි. ඔහු මෙම උපාධිය පසුගියදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු දක්වා ඇත්තේ මෙය තමන්ගේ දිගු කාලීන සිහියනයක ප්‍රතිඵලයක් බවයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක්විය.
Read Moreඉන්දීය කණ්ඩායම ලකුණු පහකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයද ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
Read Moreසධීර සමරවික්‍රම හා අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය නිසා තරගාවලියේ දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩයම සමත්විය. ඒ් දඹුල්ල ඔ්රා කණ්ඩායම පරදා කඩුළු 9 ක ජයක් හිමිකර ගනිමිනි. තරගාවලියේ තෙවැනි තරගය ලෙස මෙය සූරියවැවදී පැවැත්විය.
Read More