අද සවස 2න් පසුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.