saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4443 hours ago

LATEST

ලංකාවට පැමිණි සංචාරකයන් ගණන 650000 ඉක්මවයි

calendar_today 2022 දෙසැ 15 - 17:39 remove_red_eye - 345  

2022 වර්ෂයේ දෙසැම්බර් 11 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ඇති මුළු විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 650,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා සාකච්ඡාවට ගැණිනි.

Read More

මහනුවර ජාතික රෝහල අසලදී පැහැරගෙන ගොස් හන්තාන හුලංකපොල්ල ප්‍රදේශයේ දී පහර දී කපා කොටා දමා ගොස් සිටියදී සොයාගත් බව කියන තරුණයාගේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලීසිය කියයි.

Read More

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14දා) සිය සහතිකය සටහන් කළේය.

Read More

අනාගත පරම්පරාවට විශ්වාසනීය මඟක් ජනිත කළ හැක්කේ ඵලදායීතාවය ඉහළ නැංවීම මත යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (15දා) අරලිය ගහ මන්දිරයේ පැවැති “ජාතික ඵලදායිතා සම්මාන උළෙල අමතමිනි.

Read More

රත්මලාන ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළවල් තුනක් කෝටි දෙසීයකට අධික දැවැන්ත අලාභයක් පසුගිය වසර හතර තුල දී ලබා ඇතැයි විගණන වාර්තාවකින් හෙළිවේ.

Read More

රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග නිසි පරිදි ලබා ගැනීමට නොහැකිවුවහොත් ලබන වසරේ මාර්තු අප්‍රේල් වන විට විශාල විදුලි කප්පාදුවනක් සිදු වෙනු ඇති බව ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය.

Read More

කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔන්න මෙන්න තිබියදී ’’චුට්ටියා’’ සහ’’ චූටියා ’’ නැමැති කොල්ල කරුවන් අත් මාංචු පිටින් පළාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල 2 වන විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් ඒ මහතාට එරෙහි නඩු ඔහු ජනාධිපති ධූරය දරණ කාලසීමාවට පමණක් බහා තබන ලෙසට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් අද (15) නියෝග කරන ලදී.

Read More

නවසීලන්තය සුපිරි ක්‍රීඩක කේන් විලියම්සන් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. සිය ඉවත්වීම නිවේදනය කරමින් විලියම්සන් පවසන්නේ නායකත්වය නිසා තමන් පිටියෙන් තුලදී මෙන්ම ඉන් පිටතදීද කාර්යබහුලත්වයට පත්වූ බවත්, මෙය නිවැරදි තීරණයක් ලෙසින් තමන් විශ්වාස කරන බවත්ය.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම දින පහකට ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15දා) නියෝග කළේය .

Read More

ඉන්දියාවේ නිෂ්පාදිත ඔකායා පූර්ණ විද්‍යුත් ස්කූටර ලංකාවට හඳුන්වා දී තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම සිදු කර තිබේ.

Read More

COVID-19 වසංගතය ලබන වසරේ සිට තවදුරටත් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස සැලකීමට අවශ්‍ය නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා පැවැසීය. බදාදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

විල්පත්තුව ජාතික වන උද්‍යානයට පුත්තලම එළුවන්කුලම ක්‍රොස්වේ පිවිසුමේන් ඇතුල් විමේදි මතුව තිබු බාධාවට පිළියමක් ලෙස ලක්ෂ 410 ක වියදමින් එල්ලෙන වැල් පැලමක් ලබා දීමට ජර්මන් රජයෙ GZI ව්‍යාපෘතිය මගින් කටයුතු කර තිබේ.

Read More

සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක මිලකුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44ක මිලකුත් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෙන ඇති තීරණයට එකඟ නොවන බව බිත්තර නිෂ්පාදකයන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

කට සහ දෙඅත් පිටුපසට කර ගැට ගැසූ ඝාතනය කළ බවට සැක කරන නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉංගිරිය රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15දා) පෙරවරුවේ හමුවූ බව ඉංගිරිය පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ගැඹුරු ලෙසම අහිතකර මට්ටමක පවතින බව IHP ආයතනය කළ නවතම සමීක්ෂණයකදී අණාවරණය වී තිබේ.

Read More

කුරුදු දර මිටි පටවාගෙන කුරුදු දර මිටි පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (15දා) පෙරවරුවේ කිලෝමීටර් 10 දශම 5 බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී පෙරළී යාමෙන් එම ලොරි රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි අධිවේගී රථ වාහන පොලීසිය පවසයිමාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (15දා) පෙරවරුවේ කිලෝමීටර් 10 දශම 5 බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී පෙරළී යාමෙන් එම ලොරි රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි අධිවේගී රථ වාහන පොලීසිය පවසයි

Read More

දැනටමත් අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් මේ වසරේ දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම ගැනීම, මේ වන විට අවුරුදු 62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 63දී විශ්‍රාම ගැනීම, මේ වන විට අවුරුදු 61 සම්පූරණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 62දී විශ්‍රාම ගැනීම, මේ වන විට අවුරුදු 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 61 දී විශ්‍රාම ගැනීම, අවුරුදු 59 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 60 දී විශ්‍රාම යා යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

Read More

තියුණු ආයුධයක් භාවිතයෙන් කළ පහරදීමක් රෝහල් ගත කර ඇති හඩ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායක මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් තතත්වයට පැමිණ තිබේ.

Read More

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ග්‍රෑම් 650 ක් බරැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙක්සිකෝ රාජ්‍යයේ සිට මෙරට මාතර ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට ගුවන් තැපැල් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයෙ (14දා) සවස කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොල සැකසීමටත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීමටත් රුසියානු රජයේ ෆෙඩරේෂණයේ සහයෝගය පළ කරයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන්පූර්ව තරගයේදී මොරොක්කෝව ගෝල 2-0 ක්‌ ලෙස පරාජය කිරීමට පසුගියවර ශූර ප්‍රංශය සමත්විය. මෙම තරගය අල් බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීනි.

Read More

කසුන් රාජිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දඹුල්ල ඔ්රා පරදා කඩුළු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 14 වැනි තරගය ලෙසන මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

Read More

අයි.සී.සී. විස්සයි විස්ස පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි නවතම පෙරමුණ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ටාහිලා මැග්‍රාත් සමත්වී ඇත. ඒ අයි.සී.සී.ය නිකුත් කළ නවතම කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම්වලට අනුවයි.

Read More

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු මානස් ලැබුෂේන් සිය ටෙස්ට් පිතිකරණයේ උපරිම ප්‍රසාද ලකුනු මට්ටමට ලගා වී ඇත. ඒ සමස්ථ ටෙස්ට් ලකුණු 937 ක් හිමිකර ගනිමිනි.

Read More

ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බ්‍රසීලය මේ වන විට සිය ජාතික කණ්ඩායම සඳහා පාපන්දු පුහුණුකරුවෙකු සොයමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය ජනප්‍රිය වූ ක්‍රොයේෂියානු නිරූපිකා ඉවානා නොල් සිය රට පරාජයට පත්වූ ආර්ජන්ටිනාව සමඟ අවසන් පුර්ව තරගයද නැරඹීමට පැමිණ තිබීම කාගේත් කථාබහට ලක්වී තිබිණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.