saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4429 hours ago

LATEST

නාවික හමුදාව කළ ඉතිහාසගත වෙනස්කම

calendar_today 2022 දෙසැ 18 - 20:21 remove_red_eye - 982  

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කර තිබේ.

චීනය හා ශ්‍රී ලංකාව හොඳ මිත්‍රයින් බවත් රටවල් දෙකම ඒකිනෙකාට උදව් කරගෙන ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසිය. චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ජේෂ්ඨ සිසුවෙකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවෙකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.

Read More

අරගලය නිසා රට ආපස්සට ගිය බවත්, අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නොවන බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද(18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අභිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කල බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

චමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට ගවේෂණශිලි මාධ්‍යවේදියෙකු බව කියන මෙන්ම ගුවන් හමුදාවේ හිටපු නිලධාරීයෙකු වන කීර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීම මූලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව එම පොලිස් නිලධාරියා කීය.

Read More

විශ්වවිද්‍යාල තුළ මැරයෝ ඉන්න බවට පැතිර යන ප්‍රචාරය සමාජයෙන් ගලවා ගැනීමට නොහැකි වුවහොත් සියයට අනූ පහක් පමණ නිර්දෝෂී සිසුන්ගේ අනාගතයට අභියෝගයක් එල්ල විය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක එළඹෙන 75 වැනි නිදහස් දින උත්සවයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදන ලෙස ඉල්ලීමක් ඇතුළත් ජනාධිපතිවරයාගේ විශේෂ ලිපියක් උන්වහන්සේලාට පිළිගැන්වීය.

Read More

අභිරහස් අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

ආපනශාලාවල පාන් පිටි නිශ්පාදන, කොත්තු රොටි ඇතුළු කෑම ජාතිවල මිල අද(18) මධයම රෑ සිට රුපියල් දහයකින් අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (18)දහවල් ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 18 ) දින විශ්‍රාම යන ලදි.

Read More

නීති විරෝධි ලෙස ලෙස බහුදින යාත්‍රාවකින් මැලේසියාවට පලා යමින් සිටි මියන්මාර් ජාතිකයින් 104 කට ආසන්න පිරිසක් ගමන් ගත් යාත්‍රාව ආපදාවකට ලක්ව පාවෙමින් තිබියදී 18 දින අලුයම නාවික හමුදා විසින් වෙත්තලෙයිකනි මුහුදු සිමාවෙදි අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.

Read More

එළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට එලවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියි.

Read More

නව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්වන බවත් ඒ සඳහා පක්ෂ 8 ක් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් ලකුණ ඉදිරියේදි තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

ආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා දඩුවමක් දුන් බව කියන මාතර පාසලක විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

Read More

2022 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 9.30 ට ආරම්භ විය. විභාග මෂ්‍යස්ථාන 2894 කදී , සිසු දරු දැරියන් 334698 ක් අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙති.

Read More

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරැදි ගණනය කිරීම් හේතුවෙන් මෙරට බිත්තර සඳහා නියමිත මිළක් පැනැවීමට නොහැකිවී ඇති බව සමස්ථ ලංකා බිත්තර වෙළඳ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරසිරි මාරසිංහ මහතා චෝදනා කළේය.

Read More

බෙන්තොට නිවාඩු නිකේතනයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ බව කියන පුද්ගලයන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් වූ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍ර දේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (18දා) දහවල් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන 12/17 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්කෝව පරදා ගෝල 2-1 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ක්‍රොයේෂියාව සමවිය. මෙම තරගය කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

Read More

දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී සිදුවූ අතුරකින් තරුණයෙක් හා තරුණියක් මියගොස ඇති අතර අනෙත් තරුණයා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More

ග්‍රෑම් 450 පාන් ‌ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිගු පිටි මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ පාන් මිලද අඩු කර තිබේ.

Read More

ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..

Read More

ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

Read More

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙත පළා යෑමට තැත් කළ ඉරාන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ලංකා ධීවර සංස්ථාවේ සතුව ඇති ගාලු ධීවර වරායේ පවතින අයිස් කර්මාන්ත ශාලාව දැනට වැඩ නවත්වා ඇති අතර එහි ඇති ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිසකර කර හැකි ඉක්මණින් එය ඇරබීමට අවශ්‍ය කටයුතු පිළිසකර කරන බව ඊයේ (16දා) එහි සංචාරය කළ ධීවර අමතාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහි සේවය කරන සේවකයන් හා ගාල්ල ධීවර සමිති නියෝජිතයින් අමතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.