කාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට කළ ඉල්ලීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබේ.
විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ් මෙවර තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුනු 15 කට දවා ගනිමිනි. මෙම තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම විශේෂත්වයකි.
Read Moreඇල්පිටියේ කෝටිපති කුරුදු වයාපාරිකයකු ඝාතනය කළ අයෙකු එම ඝාතනයෙන් වසර හතර කට පසුව ඊයේ (16) රෑ ඇල්පිටිය අටකොහොට පදේශයේදී සැකපිට පශ්න කිරීමට අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා.
Read Moreසති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනා කිරිමට හැටන් දුම්රිය ස්ථානය වෙත (16) දින විශාල වන්දනාකරුවන් පැමිණ සිටිහ.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව දිවිපාර්ෂවික ණයහිමියන් , ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල, මුදල් අමාත්‍යංශය හා ශ්‍රි ලංකා මහාබැංකු නිලධාරින් අතර 3 වන මාර්ගගත හමුව ඊයේ (15දා) පැවැති බව මුදල රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.
Read Moreමිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස් දෙනු ලැබිය.
Read Moreතමන්ගෙ හැගීම් පිළිබඳව මෙන්ම තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සමස්ත ජනතාවගෙන් මෙන්ම මාධ්‍ය යෙන් ඉල්ලා සිටින බව ශාෆ්ටර් පවුල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreහෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කලාය .
Read Moreශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවල දී ඩොලර් සහ වෙනත් ප්‍රධාන විදෙස් මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල් මුදල් භාවිතයෙන් ගණුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
Read Moreජාත්‍යන්තර රොටරි සංවිධානය මගින් රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කර තිබේ.
Read Moreජනශක්ති සමූහයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreකොල්ලුපිටියේ පසුගියදා සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව ගොනු කළ පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16දා) නියම කළේය.
Read Moreකිලෝ ග්‍රෑම් 200කට අධික බරින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreඅනතුරකට ලක්ව පියාඹන්න බැරිව බිම වැටී සිටි දුර්ළභ ගණයේ කැලෑ බස්සකු බෙරලිය ප්‍ර දේශයේදී ඊයේ (15දා) හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට හමුව තිබේ. ලද දැනුම්දීමකට අනුව මේ සත්වයා හමුවූ බව හික්කඩුව වන ජීවී කාර්යාලය පවසයි.
Read Moreමහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිළිණි ප්‍රියමාලි අද (16දා) රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
Read Moreදෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක සේවා සපයනු ලබන නව “දියත්මා”ලෙෂර් බෝට්ටු සේවයක් බත්තරමුල්ල, දියවන්නා ඔය කේන්ද්‍ර කරගමින් ඊයේ (15දා) ආරම්භ කරනු ලැබිණ
Read Moreනව සංධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තිරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි
Read Moreමහ පාරේ කැළි කසළ පටවමින් තිබූ අම්බලන්ගොඩ නගර සභාවේ කුණු ටැක්ටරය මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හප්පා නගර සභා සේවකයින්ට එම පිරිස එල්ල කරන ලද මැර පහාරයට විරෝධය පා අද (16දා) අම්බලන්ගොඩ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයින් ඇතුළු අංශ කිහිපයක් රාජකාරිවලින් බැහැරව නගර සභාව ඉදිරිපිට සිට දැවැන්ත උද්ඝෝෂණයක නිරතවී සිටියහ.
Read Moreකළුතර පාසල් සිසු සිසු සිසුවියන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර පොලිසිය විසින් සිදුකරන ලදී .
Read Moreප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව පොලිසීය පවසයි.
Read Moreකුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිත නිලවරණය සඳහා නිලවරණ කමිටුව නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read MoreUPDATE - තුවාල ලබා බොරැල්ල සුසාන භූමිය තුළ කාර් රථයේ සිටියදී අද (15) පස්වරුවේ සොයාගත් ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් අද රාත්‍රී තහවුරු කළේය.
Read Moreජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමිය තුළට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
Read Moreවත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යාමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී පැවති ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ පැවසූහ.
Read Moreඉදිරි දින කිහිපය තුළ (17දා දින සිට) දිවයිනේ උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිශ්‍රාම වයස එක කණ්ඩායමකට විතරක් වෙනස් කරන එක අසාධාරණයක් බවත් විශේෂඥ වෛද්‍ය නමින් පෙනී ඉන්න වෛද්‍ය පරිපාළකයින්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සෞඛ්‍ය සේවාවේ ප්‍රගමණයට බාධාවක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක තත්ත්වය උසස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read More