මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද(18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
අභිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කල බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreචමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට ගවේෂණශිලි මාධ්‍යවේදියෙකු බව කියන මෙන්ම ගුවන් හමුදාවේ හිටපු නිලධාරීයෙකු වන කීර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීම මූලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව එම පොලිස් නිලධාරියා කීය.
Read Moreවිශ්වවිද්‍යාල තුළ මැරයෝ ඉන්න බවට පැතිර යන ප්‍රචාරය සමාජයෙන් ගලවා ගැනීමට නොහැකි වුවහොත් සියයට අනූ පහක් පමණ නිර්දෝෂී සිසුන්ගේ අනාගතයට අභියෝගයක් එල්ල විය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක එළඹෙන 75 වැනි නිදහස් දින උත්සවයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදන ලෙස ඉල්ලීමක් ඇතුළත් ජනාධිපතිවරයාගේ විශේෂ ලිපියක් උන්වහන්සේලාට පිළිගැන්වීය.
Read Moreඅභිරහස් අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreආපනශාලාවල පාන් පිටි නිශ්පාදන, කොත්තු රොටි ඇතුළු කෑම ජාතිවල මිල අද(18) මධයම රෑ සිට රුපියල් දහයකින් අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (18)දහවල් ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 18 ) දින විශ්‍රාම යන ලදි.
Read Moreනීති විරෝධි ලෙස ලෙස බහුදින යාත්‍රාවකින් මැලේසියාවට පලා යමින් සිටි මියන්මාර් ජාතිකයින් 104 කට ආසන්න පිරිසක් ගමන් ගත් යාත්‍රාව ආපදාවකට ලක්ව පාවෙමින් තිබියදී 18 දින අලුයම නාවික හමුදා විසින් වෙත්තලෙයිකනි මුහුදු සිමාවෙදි අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.
Read Moreඑළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට එලවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියි.
Read Moreනව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්වන බවත් ඒ සඳහා පක්ෂ 8 ක් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් ලකුණ ඉදිරියේදි තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
Read Moreආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා දඩුවමක් දුන් බව කියන මාතර පාසලක විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
Read More2022 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 9.30 ට ආරම්භ විය. විභාග මෂ්‍යස්ථාන 2894 කදී , සිසු දරු දැරියන් 334698 ක් අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙති.
Read Moreසත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරැදි ගණනය කිරීම් හේතුවෙන් මෙරට බිත්තර සඳහා නියමිත මිළක් පැනැවීමට නොහැකිවී ඇති බව සමස්ථ ලංකා බිත්තර වෙළඳ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරසිරි මාරසිංහ මහතා චෝදනා කළේය.
Read Moreබෙන්තොට නිවාඩු නිකේතනයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ බව කියන පුද්ගලයන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඋදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් වූ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreවැල්ලම්පිටිය, කොටුවිල ප්‍ර දේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (18දා) දහවල් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපළමු වන දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන 12/17 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්කෝව පරදා ගෝල 2-1 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ක්‍රොයේෂියාව සමවිය. මෙම තරගය කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
Read Moreදෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී සිදුවූ අතුරකින් තරුණයෙක් හා තරුණියක් මියගොස ඇති අතර අනෙත් තරුණයා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
Read Moreග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිගු පිටි මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ පාන් මිලද අඩු කර තිබේ.
Read Moreඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..
Read Moreජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.
Read Moreකූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙත පළා යෑමට තැත් කළ ඉරාන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreලංකා ධීවර සංස්ථාවේ සතුව ඇති ගාලු ධීවර වරායේ පවතින අයිස් කර්මාන්ත ශාලාව දැනට වැඩ නවත්වා ඇති අතර එහි ඇති ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිසකර කර හැකි ඉක්මණින් එය ඇරබීමට අවශ්‍ය කටයුතු පිළිසකර කරන බව ඊයේ (16දා) එහි සංචාරය කළ ධීවර අමතාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහි සේවය කරන සේවකයන් හා ගාල්ල ධීවර සමිති නියෝජිතයින් අමතා ප්‍රකාශ කළේය.
Read Moreකාන්තාතාවකට අතරව කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට කළ ඉල්ලීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබේ.
Read Moreවිස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ් මෙවර තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුනු 15 කට දවා ගනිමිනි. මෙම තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම විශේෂත්වයකි.
Read Moreඇල්පිටියේ කෝටිපති කුරුදු වයාපාරිකයකු ඝාතනය කළ අයෙකු එම ඝාතනයෙන් වසර හතර කට පසුව ඊයේ (16) රෑ ඇල්පිටිය අටකොහොට පදේශයේදී සැකපිට පශ්න කිරීමට අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා.
Read Moreසති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනා කිරිමට හැටන් දුම්රිය ස්ථානය වෙත (16) දින විශාල වන්දනාකරුවන් පැමිණ සිටිහ.
Read More