saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 4564 hours ago

LATEST

එජාපයත් එකතු කරගෙන ගමනක් යනවා

calendar_today 2023 මැයි 28 - 16:45 remove_red_eye - 1334  

එක්සත් ජාතික පක්ෂයත් එකතු කරගෙන ගමනක් යාමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමගි ජන බලවේගය තුළ සිටින බවත් එසේ නමුත් මන්ත්‍රීවරුන් බිලිබාගෙන එම ගමන යාමට උත්සාහ උත්සාහ කළහොත් එය අසාර්ථක වන බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

සමාජය සාරධර්ම අතින් බිද වැටී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අවාසනාවකට එයට සාර්ථක විසදුමක් ලබාදීමට නොහැකිවූ බවත් බව පාර්ලිමේන්තු මන්තී නාමල් රාජපක්ෂ මහතා අද (28දා) කොස්ගොඩදී කීවේය.

Read More

සියලු වාර්තා ලැබීමෙන් පසු ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අධිකරණයට ලබාදෙන තුරු දිනේෂ් ෂා‍ෆ්ටර්ගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ අධි ශීතකරණයක බහා තබන බව ද වෛද්‍යවරු කියති.

Read More

උතුරේ තිබෙන පුරා විද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුව තුළ වරින් වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටළු සාකච්ඡා කිරීම සඳහා, එම මන්ත්‍රීවරුන් සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශය ආරාධනා කර තිබුණා. ඒ අනුව මෙම සාකච්ඡාව සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පසුගියදා පැවැත්වුණා.

Read More

අගහරුවාදා මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ගෝනගංආර පොලිස් වසමට අයත් රත්තරංකනත්ත ප්‍රදේශයේ වෙල්යායකදී ඊයේ (27) වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.

Read More

හෙම්මාතගම පානීය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නල ගිනි ගැනිම හේතුව සම්බන්ධයෙන් පාසැල් ළමුන් 6 දෙනෙකු අද දිනයේදි අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

Read More

ජුනි 08 වෙනිදා ජාතික ජන බලවේගය නැවත සටන් බිමට එනවා. මාස 03 ක් කල්ගත වෙලා තිබෙන ඡන්දය ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියට යන්න තීරණය කරල තිබෙනවා. ඊට පස්සේ අපි හම්බන්තොට, අනුරාධපුරයේ ගම්පහ ආදි නගරවල උද්ඝෝෂණ කරනවා. ඊට පස්සේ කොළඹ වටකරල දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් උපරිමයෙන් සටන් කරනවා.

Read More

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී, දැල් නොවුණු මල් වෙඩිල්ලක් පරික්ෂා කිරීමට ගිය තරුණයෙකු එම මල් වෙඩිල්ල එක් වරම දැල්වී යාම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

බණ්ධනාගාරයේ රදවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්තා නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

වැලිමඩ කැප්පෙටිපොල පොලිස් බල ප්‍රදේශයට අයත් හෙවණකුඹුර ප්‍රදේශයේ නිවෙස් වලින් අතුරුදන්ව සිටි පාසල් යන වයසේ පසුවන පිරිමි දරුවන් තිදෙනෙක් එම ගම්මානය ආසන්නයේ වු කළුකැලේ ගල් ගුහාවකින් සොයා ගැනීමට 27 දා පස්වරුවේ කැප්පෙටිපොල පොලිසියට හැකිව තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි තමන් විශ්වාස කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ පැමිණෙමින් සිටි ගුවන් මගියෙකු හදිසියේම රෝගාතුර වීමෙන් ගුවන් යානය තුළ ඊයේ (27දා) රාත්‍රී මිය ගොස් සිටි බව ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.

Read More

57 හැවිරිදි මිත්තණියගේ ගෙළ කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයක් වෙත ඇදගෙන ගොස් දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරා අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි.

Read More

මෙවර යල කන්නයේ වී අස්වැන්න ඉහළ යාමට නම් දැනට රජය විසින් පොහොර සහනාධාරය සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වලින් අඩු තරමින් සියයට 50ක්වත් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා යොදවන ලෙස කෘෂි විශේෂඥයින් විසින් අවධාරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Read More

බෞද්ධ ආගමට අපහාස වන පරිදි ’’ මෝඩාභිමානය ’’ නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය නැමැත්තිය අද (28දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ දී කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරීවරයෙකු සනාථ කළේය .

Read More
ජනපති එයි
28 05 2023 06:17:00
0 267

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සිංගප්පූරු සහ ජපාන සංචාරය නිමාවට පත් කර ඊයේ (27දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මංගල දිනයදා ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණියක් පිළිබඳ තොරතුරු වැලිගම මදුරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

Read More

මෙරට සිටි කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන්කෙරේ. එම මුදල් ලබාදෙන්නේ පුහුණුවන කාල සීමාව තුල එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ පුහුණු දීමනාව ගෙවීමටය.

Read More

අහංගම පොලිස් වසමේ මීගහගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු අතර ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු (පුතා) එල්ල කළ පොලු පහරකින් පුද්ගලයෙකු (බාප්පා) මියගොස් තිබේ.

Read More

නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා බැරලයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පෙරේදා (25 දා) පස්වරුවේ එම සැකකරු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම හේතුවෙන් එම නිලධාරියා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති බවත්, පහර දීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඇටවීරගොල්ලෑව පොලිසිය පවසයි.

Read More

උතුරු, උතුරු - මැද, වයඹ හා නැගෙනහිර පළාත්වල හා මොණරාලගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.

Read More

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුර ඊයේ (26දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

අවිස්සාවෙල්ල පොලිස් වසමේ තල්දූව මං සන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

Read More

කොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද (26දා) පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය.

Read More

මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද (26) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන් රු. මිලියන 16කට ආසන්න ඇප මුදලක් අහිමි වීම පිළිබද වාර්තාවක් කැදවයි අධිකාරි‍ය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩි ලංසුවට යාම නිසා රු මිලියන 36ක අලාභයක්

Read More

ඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව කොප් කමිටුවේදී දැඩි අප්‍රසාදයට ලක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.