රෝසිට ජනාධිපති උපදේශක තනතුරක්
කොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
popular news
-
Demuni de silva Friday, 26 May 2023 10:25 PM
This type of overheads should be discouraged as we are still in a "bankrupted" country !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

