විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ හැත්තෑවක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු මූකලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය කියයි.
මහව සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගයට විශේෂ ජයක් ලැබී තිබේ. ඒ අනුව සභා නියෝජිතයින් සියයකගෙන් නියෝජිතයින් හැට දෙකක් ජාතික ජන බලවේගය ට පත් ව තිබේ.
Read Moreකාන්තාවක් විසින් පැදවූ ත්‍රිරෝද රථයක් බදුල්ල කහටරුප්ප මාර්ගයේ අම්පිටිය මංසංධියේදි ඊයේ (27දා) සවස ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් හත් හැවිරිදි දියණයක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
Read Moreමන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශිලාවතුර මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගොස් දින 4 ක් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (27දා) සොයාගනු ලැබීය.
Read Moreජතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ආයතන මට්ටමින් කරනු ලබන අමතරව එහි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට කටයුතු කරමින් සිටින බව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා පවසයි.
Read Moreඇමෙරිකාවේ ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි විසින් ගණනය කරන සතිපතා උද්ධමනය දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ඔහු පවසයි.
Read Moreතල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතනය විසින් පසුගිය නොවැම්බර් 29 වන දින ප්රංතශයටත්, දෙසැම්බර් 14 වන දින එක්සත් රාජධානියටත් අපනයනය කෙරිණි. ප්රං ශයට අපනයනය කළ ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 45,000 කි. මෙයට අමතරව තල් සංවර්ධන මණ්ඩලය ගෙවුණු නත්තල් සමයේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනය සමග විශේෂ අලෙවි ප්රංවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ බර්නෙට් (Barnet) ප්රතදේශය
Read Moreවියට්නාමයේ සරණාගත කදවුරක සිටි ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද (28දා) අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
Read Moreප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීමේදී තහවුරු නොකළ තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreමේ යටතේ අදාළ සමාගම විසින් වසරක කාලයක් සඳහා ත්‍රිපෝෂ වලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ. මෙය එම ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අතර ඒ සඳහා රු.මිලියන 185 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
Read Moreපේරාදෙණිය විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපති වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය .
Read Moreබිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළේය.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
Read Moreවසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු (27) දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට හිමිව තිබේ. මෙම ටෙන්ඩරය සඳහා සමාගම් 9ක් ඉදිරිපත්ව සිට ඇති අතර ඒ අතරින් අඩුම මිල ඉදිරිපත් කළ ඉන්දුනීසියානු සමාගමට එම ටෙන්ඩරය හිමිව තිබේ.
Read Moreපාසල් තුළ දේශපාලනයට, ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් ආදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබා දීම නිසා ‘බස් මෑන්’ යනුවෙන් තමා හැදින්වූවත් එම අවලාද, අපහාස කිසිසේතම තමා විසින් නොතකන බවත් මහත්මා ගාන්ධි විසින් පැවසූ ආකාරයට වැඩ කරන මිනිස්සු සහ ලකුණු දා ගන්න මිනිස්සු යනුවෙන් දෙකොටසක් සිටින බවත් එම නිසා ලකුණු දා ගන්නා මිනිස්සු කෙතරම් සිටියත් වැඩ කරන මිනිස්සු එක්ක සිටගෙන රට වෙනුවෙන් යමක් කිරීමට ඕනෑම වෙලාවක් සූදානම්
Read Moreවසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදු වන අතවර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ ඊයේ (26දා) ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළ බවත්, ඉන් අනතුරුව ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ගල්නෑව පොලිසිය පවසයි.
Read Moreවිදුලි බිල වැඩි නොකරන්නේ නම් බදු වැඩි කිරීම, මුදල් මුද්‍රණය කිරීම හා විදුලි කප්පාදුව වැඩි කිරීම වැනි විකල්පවලට යාමට සිදුවෙනු ඇති බවද ඔහු පැවැසීය.
Read Moreවත්මන් ජනාධිපතිවරයා 2024 තෙක් බලයේ සිටින බවත් පාර්ලිමේන්තුව 2025 වසර තෙක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreමේ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පත් කර තිබේ. ඒ මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
Read Moreනාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද දින (2022 දෙසැම්බර් 27) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.
Read Moreධාරානිපාත වර්ෂාවත් සමඟ අකුරණ ප්‍රදේශයෙන් ගලා බසින පිඟා ඔය ගොඩ ගැලීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ජලයෙන් යටවීම න වීම නිසා සිදු වූ පාඩුව රුපියල් කෝටි 300 ඉක්මවන බව එහි ව්‍යාපාරික ප්‍රජාව අකුරණ ප්‍රාදේශීය ලේකම්වරියට දැනුම් දී තිබේ.
Read Moreලබන වසරේදී විදුලි බිල සියයට 60කින් වැඩි කළහොත් විදුලි කප්පාදුවකින් තොරව එම වර්ශය ඉදිරියට යාමට හැකියාව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
Read Moreකිලිනොච්චිය පූනරීන් වේරවිල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක අටවන ලද මන්දකට හසුව සිටි දිවියෙකු බේරා ඊයේ (26) දින රක්ෂිතයට මුදාහල බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.
Read Moreලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් ඇඟුරු රැගත් නෞකා තුනක් ලබන වසරේ ජනවාරි මස 13 දා වන විට දිවයිනට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreරටේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සමග 43 සේනාංකය දේශපාලන සංධානයකට එක්වී සිටින බව සඳහන් කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේයැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්න යැයි විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අධිකාරියට දැනුම් දෙයි.
Read Moreපැය අටක විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගහින් නෑ. පැය අටට වැඩි වෙන්නත් පුළුවන්. 2022 වසරේදී විදුලි කප්පාදුව ගියේ ගල් අඟුරු නැතිව නෙමෙයි. ඉන්ධන සපයා ගන්න බැරිවුණ නිසා තමයි ඒ විදුලි කප්පාදුව ගියේ.
Read More(LONG READS)දුම්බීම සියයට 9.1 දුම්කොළ හැපීම සියයට 13.3 සහ මද්‍යසාර භාවිතයත් අඩු වෙලා
Read More