ජනපතිට චිනයෙන් ඉහළ ප්රතිචාරයක් - රතු පළස් දමා පිළිගනියි
ජනපතිධුරයට පත්විමෙන් පසුව සිය පළමු චීන සංචාරය අරඹමින් ජනපති රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ චීනයට ළගා විය.
එහිදී ජනපතිවරයාට ඉහළ පිළිගැනීමක් ලැබුණ අතර හමුදා උත්තමාචාර මැද රතු පළසක් එලා ඔහුව පිළිගනු ලැබීය.
සිය චීන සංචාරයේදී ජනපතිවරයා චීන ජනපති සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එසේම ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


popular news
-
Samson De Silva Tuesday, 17 October 2023 03:46 AM
Mekaa bus ekakinda China giye? Nethnam mey kohey hari gubbeyamaka rathu paata paapissak daalaa eka udin ewiddawapu scene ekakda? Airport ekak langa paathaka nethi paatayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

