වෛද්‍යවරු හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට පියවර ගන්නා බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජනය අද පෙරවරු 8ට ආරම්භ වූ අතර මේ වන විට එය රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබේ. වෛද්‍යවරුන්ගේ දීමනා රුපියල් 35000කින් ඉහළ දැමීමට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ දීමනාද ඉහළ දමන ලෙසට ඉල්ලීම් කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.
olombo, Jan 16 (Daily Mirror) - Chief of Defence Staff General Shavendra Silva said that the tri-forces have been mobilized to support hospital operations amid the island-wide strike organized by healthcare sector employees.
According to the trade unions representing the health sector, non-doctor employees have decided to conduct an island-wide strike today (16) starting from 8.00 am.