ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක් සිදුකර නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන ලද ගිනි පෑගීමේ උළෙල අද (08) උදෑසන සිදුවිය .
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන අවසන් හා තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ හයවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.1 ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 206 ක් රැස්කරගෙන සිටියි. නායක චරිත් අසලංකද නොදැවී අර්ධ ශතකයක් රැස්කරනෙ සිටියි.
Read Moreගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා 75% වැඩි වාරික මුදලක් ගෙවා ඇති ගොවීන් සඳහා එසේ ගෙවන ලද වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතික විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ලබාදුන් උපදෙස් අනුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව 2025 ජූලි මස සිට ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
Read Moreවර්තමානය වන විට වෙළඳපොලේ පැවති ලුණු හිඟය අවසන්ව ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා අනිල් ජයන් මහතා පැවසීය.
Read Moreපොලිස් දෙපාර්තමේන්තුවේ වර්තමානය වන විට පුරප්පාඩු 28,000ක් පමණ තිබෙන බවත්, ඒ අනුව 5,000ක පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
Read Moreමහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 25දා රාත්‍රී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කල සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පෙරේදා (7දා) මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩාය සහ ශ්‍රී ලංකා කණ්ඩාය අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (08දා) පැවැත්වේ.
Read Moreමුත්තු නගර් අක්කර 800 කට අයත් භූමි ප්‍රදේශයක් ඉන්දියානු සූර්ය පැනළ සවිකරණ සමාගමකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. එහි තිබෙන බරපතල තත්ත්වය නම් මේ ඉඩම් මුඩු ඉඩම්වත්, අත්හැරලා දාපු ඉඩම් වත් නෙවෙයි. පසුගිය අවුරුදු පනහක කාලය තුළ වගා කළ ඉඩම් යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.
Read Moreඅල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreඉකුත් රජය සමයේ නිකුත් කරන ලද මත්පැන් අලෙවි බලපත්‍රවලට අදාළව ශ්‍රීපාද නල්ලතන්නිය ඇතුලු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල සහ එම ප්‍රධාන නගරවලට පිවිසෙන මාර්ග අභියස ගත වූ මාස කිහිපය තුල අලුතින් තැබෑරුම් ගණනාවක් විවෘත කර ඇත.
Read Moreහැමිල්ටන් ඇළ මාර්ගය භාවිතා කරමින් සංචාරයක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම යළිත් ප්‍රවාහන හා මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ හැකියාව සොයා බැලීම පිනිස පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
Read Moreදේශීය ගෘහ සේවිකාවන් තමන් සේවය කරන නිවෙස්වලදී මුහුණ දෙන හිංසාවන් සඳහා විසඳුම් ලබා දෙන ලෙස සහ ඔවුන්ගේ සේවක අයිතිවාසිකම් ලබා දෙන ලෙස ගෘහස්ත කම්කරු සංගමය කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
Read Moreනිවසේ තිබූ රඹුටන් ගෙඩියක රස බලමින් සිටි පස් හැවිරිදි දරුවෙකුට රඹුටන් ඇටය සිරවීමෙන් ඊයේ (07) දහවල් එම දරුවා මියගොස් ඇති බව මිද්දෙණිය පොලිසිය පවසයි.
Read Moreමීට පෙර ඇමෙරිකාව විසින් දකුණු කොරියාවට සියයට 25ක බද්දක් පැනවූ අතර නව බදු පැනවීම යටතේද එම අගය එසේම පවතිනු ඇත. ජපානයට මීට පෙර සියයට 24ක බද්දක් පනවා තිබුණ අතර එය සියයට 25ක් දක්වා වැඩි කර තිබේ.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කළ බවට පවරා ඇති නඩුව සඳහා ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ
Read Moreරුපියල් පනස්දහසක මුදලක් අල්ලස් ලෙස , ලබාගත් දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද කමිටුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය ඉවත් වූ බව එම සංසදයේ ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
Read More2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) 18% අයකිරීමට තීරණය කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.
Read Moreවැලිමඩ, උමා ඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 10 පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංචාරක ගමනාන්තයක් වන මීමුරේ ගම්මානයට පිවිසීමට ඇති කයිකාවල 28 වන කිලෝ මීටරය සමීපයේ හීන්ඟඟ හරහා ඉදි කර ඇති යකඩ පාලම වසර ගණනාවක සිට ඉතා අබලන් තත්වයේ පැවතීම නිසා මේ වන විට තව දුරටත් පාලම තාවකාලිකව වසා තැබීමට අදාළ අංශ පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙසත් ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාවක් ලෙස පිළිගෙන තිබෙනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් ශක්තිමත් නීතිමය පදනමක් සකස්කර තිබෙනවා. කෙසේ වෙතත්, භාෂා අයිතීන් සම්බන්ධව නීතිමය පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. කඩදාසි මත ඇති අයිතිවාසිකම් ජනතාවගේ ජීවිත වල යථාර්ථයන් බවට පත්විය
Read Moreකිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව දෑනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබා දීම ගැන නියෝගය මේ මස 14 වැනි දිනට කල් තැබු මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් තිදෙනා තවදුරටත් එදින තෙක් ( 14 වැනිදා ) රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ඊයේ ( 07 වැනිදා ) පස්වරුවේ නියම කළාය.
Read Moreඅනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණා දමන ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ උපදෙස්වලට අනුව විවිධ වර්ගවල හා මාදිලිවල සුඛෝපභොගී වාහන විකිණීම සඳහා බලශක්ති අමාත්‍යංශය ටෙන්ඩර්පත් කැඳවා ඇත.
Read Moreඇමරිකානු අවශ්‍යතාවයන්ට පටහැනිව කටයුතු කරන රටවලට අමතර 10%ක තීරු බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.
Read Moreවස මිශ්‍ර හතු හා හරක් මස් මිශ්‍ර ආහාර වේලක් ලබා දී සිය ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියා ජාතික කාන්තාව වරදකාරිය බවට ඔස්ට්‍රේලියාවේ ජුලි සභාවක් තීන්දු කළේය. සති 10ක නඩු විභාගයකින් අනතුරුව 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Read Moreජාතික අනතුරු නිවාරණ සතිය අද(07දා) සිට ලබන 11වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read More