saravita-anim2

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 372 hours ago

LATEST

කොමර්ෂල් බැංකුව ලංකා පේ - JCB කාඩ්පත් සඳහා 3DS සක්‍රීය කරයි

calendar_today 2026 අප්‍රේ 08 - 12:52 remove_red_eye - 46  

මේ සමග කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර කාඩ්පත් පිරිනැමීම් හරහා ව්‍යාප්ත කර ඇති ඉහළ මට්ටමේ සත්‍යාපනය තුළින් වංචාවලින් ආරක්ෂා වීමේ ප්‍රතිලාභය නොඅඩුව ලැබෙන බව සහතික කෙරේ.

නවතම Kia Tasman රථය නව ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂී ලෙස ප්‍රදර්ශනය වන අතර එය Kia සන්නාමයේ පළමු ද්විත්ව කැබ් පිකප් රථය වේ.

Read More

වසර තුනක කාලය තුළ British Council මඟින් දේශගුණික ව්‍යාපෘති 114 ක් වෙනුවෙන් තරුණ තරුණියන් 770දෙනෙකු සම්බන්ධ කරගෙන තිබේ.

Read More

HIP හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා පවසන්නේ, ගෝලීය නැව්ගත කිරීමේ රටාවන්හි ව්‍යුහාත්මක වෙනසක් දක්නට ඇති බවයි.

Read More

සියැට් කැලණි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ඩඩ්ලානි මහතා නායකත්ව විශිෂ්ටතම සම්මානය ද දිනා ගනී.

Read More

අඛණ්ඩව විශිෂ්ට ණය විනයක් පවත්වාගෙන යන ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් ‘PrimeScore Privilege’ හඳුන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ඊළඟ අදියරේ වර්ධනය ඉදිරියට ගෙන යනු ලබන්නේ පෞද්ගලික අංශය මගින් බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) පවසයි.

Read More

SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය.

Read More

ඇ.ඩො.මිලියන 108 ක් ආයෝජනය සමග වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව ආසන්න වශයෙන් TEU මිලියන 2 දක්වා ඉහළ නැංවෙන බව කියයි.

Read More

මෙය 1,151kg දක්වා බර පැටවීමක් සහ 3,500kg දක්වා බර ඇදගෙන යාමේ හැකියාවක් සහිත පිකප් රථ පන්තියේ ඉහළම ශක්තිමත් රථයකි.

Read More

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ආයතනික මූල්‍ය උපදේශක බලපත්‍රයක් ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය බැංකුව වන්නේ මහජන බැංකුවයි.

Read More

විවිධත්වය හා අන්තර්ගතකරණය සහ ජල හා සාගර භාරකාරත්වය යන ක්‍රියාකාරී කණ්ඩායම්වල අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය නායකත්වය හා උපදේශනය කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙනු ඇත.

Read More

බදු පෙර ලාභය 47% කින් වර්ධනය වී රු.බිලියන 4 සීමාව පසුකරද්දී, බදු පසු ලාභය රු.බිලියන 2.4ක් සහ හිමිකම් මත ප්‍රතිලාභය 10.4%ක් ලෙස වාර්තා වේ.

Read More

මෙම කාලපරිච්ඡේදය තුළ නව ජීවිත රක්ෂණවල 67% ක වර්ධනයක් සමග වාරිකවල මුළු එකතුව රු.බිලියන 8.65 දක්වා 31% කින් වර්ධනය වෙලා.

Read More

මේ සඳහා සිල්ලර වෙළෙඳසැල් 4,000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් වෙළෙඳ හවුල්කරුවන් 579කට වැඩි පිරිසක් සම්බන්ධ වේ.

Read More

ශ්‍රී ලාංකිකයන් අන් සියල්ලන් අභිභවා නිරන්තරයෙන් තෝරා ගන්නා මූල්‍ය සේවා සන්නාමය ලෙස LOLC නාමය ශක්තිමත් ලෙස ස්ථාපිත වූ අවස්ථාවකි.

Read More

මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

2026 මාර්තු 25 වන දින ලංකා වාණිජ මණ්ඩලය ආඩම්බරයෙන් සිය 187 වන සංවත්සරය සමරයි.

Read More

අඛණ්ඩව බැංකු සේවා පවත්වාගෙන යාමට ප්‍රතිඥා දෙමින්, ඩිජිටල් බැංකුකරණ නාලිකා භාවිතා කරන ලෙස SLBA ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඩිජිටල් බැංකුකරණය යනු හුදෙක් ගනුදෙනු කිරීමකට පමණක් සීමා නොවූ, අමතක නොවන ජීවන රටා අත්දැකීමක් බව DFCC බැංකුව තහවුරු කරයි.

Read More

2025 ACCA ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ රන් සම්මානය සහ සියලුම කාණ්ඩ අතරින් සමස්ත අනුශූරතාව හිමිකර ගන්නා ලදී.

Read More

මෙම සම්මාන උළෙලේදී පළාත් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් හොඳම අලෙවි නියෝජිතයන් ඇගයීමට ලක් කෙරිණි.

Read More

ඒ සඳහා ’’කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එලැඹෙයි.

Read More

ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යමින් පවතින අවස්ථාවක, මෙරට අපනයනකරුවන්ගේ ජාත්‍යන්තර තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ තීරණාත්මකයි.

Read More

2025 වසරේ මූල්‍ය අංශයේ කාර්යසාධනය තුළ තිරසාර රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ විදේශීය ස්වාරක්‍ෂක ශක්තිමත් කිරීම සාර්ව මූල්‍ය ස්ථායීත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයන් බව කියයි.

Read More

මූල්‍ය සහ මූල්‍ය නොවන අංශයේ මුදල් විශුද්ධිකරණ තර්ජන සහ එම අංශ මුදල් විශුද්ධිකරණ අවදානමට නතු වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් මුදල් විශුද්ධිකරණ අවදානම් ඇගැයීමට ලක් කර තිබේ.

Read More

Visa සමාගම, මෙම නවතම සහයෝගීතාවය හරහා ආහාර පාන, භෝජන අත්දැකීම් සහ පොදු ජනතාව බෙදාහදා ගන්නා සුවිශේෂී අවස්ථා තවදුරටත් අර්ථවත් කරනු ඇත.

Read More

පූර්ණ ලෙස සහතික කරන ලද ජපානයේ දේශීය (JDM) ටොයොටා රථවාහන, පාරිභෝගිකයාට උපරිම විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව.

Read More

පාරිභෝගික කැමැත්ත මත තෝරාගත හැකි වර්ණ රැසක් - මුල් පාරිභෝගිකයන් 100ට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ!

Read More

කළුවන්චිකුඩි, ප්‍රධාන වීදියේ අංක 300 දරන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාවෙහි ATM සහ CRM යන්ත්‍ර ස්ථාපිත කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.