saravita-anim2

2026 ජුලි මස 06 වන සඳුදා

2026 ජුලි මස 06 වන සඳුදා

Business - timelapse 114 hours ago

LATEST

SDB බැංකුව, IBM සමග එක්ව ඩිජිටල් බැංකුකරණ ඉහළ නංවයි

calendar_today 2026 ජුනි 10 - 11:30 remove_red_eye - 28  

SDB බැංකුව සිය ප්‍රධාන බැංකුකරණ පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් වශයෙන් මෙය ආරම්භ කර ඇත.

අයිඩියල් අභියෝගය 11 අදියර ලංකාවේ තවත් සුන්දර පළාතක් කේන්ද්‍ර කරගනිමින් ඉතාම නුදුරේදීම පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

Read More

ඇපල්, සිය ප්‍රතිවාදී තාක්ෂණික සමාගම්වලට වඩා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් පසුපසින් සිටින බවට එල්ල වූ විවේචනවලට පිළිතුරක්.

Read More

ඇඟලුම් හා තේ අපනයන 7%කින් හා 6%කින් පහත වැටී ඇති පසුබිමක යෝජිත ශ්‍රම ආශ්‍රිත 12.5%ක තීරුබදු පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි.

Read More

පරිසරයට එකතු වීමට තිබූ ඔසප් සනීපාරක්ෂක අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21,600කට ආසන්න ප්‍රමාණයක් වළක්වා ගැනීමට සෙලින් සමත් වෙයි.

Read More

මෙම විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය තාන්ත්‍රික සහ සංවර්ධන ක්ෂේත්‍ර නියෝජිතයින් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

Read More

කොමර්ෂල් බැංකුව තම ගිණුම් හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත.

Read More

මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම සහ තිරසාර වර්ධන මාර්ග වෙත ප්‍රවේශ වීම සඳහා ව්‍යාපාරවලට සහාය වීම අරමුණයි.

Read More

ඇමෙරිකාව අතිරේක සියයට 12.5ක තීරුබද්දක් පැනවීමට සූදානම් වීමේ බලපෑම ශ්‍රී ලංකාවට ද්විත්ව ස්වභාවයක් ගත හැකිය.

Read More

දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් ඉතා පහසුවෙන් ඉතිරිකිරීමේ ගිණුම් ක්ෂණිකව විවෘත කිරීමට හැකියාව හිමිවේ.

Read More

MSMEs අතර මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සහ ව්‍යාපාර තිරසරභාවය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත.

Read More

ජුනි 05 සහ 06 දිනවල වැඩසටහන් පරිශ්‍රය තුළ පිහිටා ඇති වෙළෙඳ කුටිවලින් වට්ටම් සහිත මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අවස්ථාව.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මනෝ විද්‍යාත්මක උපදේශනය සම්බන්ධයෙන් නියාමනයක අවශ්‍යතාව සහ එහි වැදගත්කම ගැන කතා කරයි.

Read More

ආදායම රු.බිලියන 430ක් - මෙහෙයුම් ක්‍රියාකාරකම් ප්‍රතිඵල 49% කින් ඉහළට, රු.බිලියන 72ක් - මුළු වත්කම් රු.ට්‍රිලියන 2.3ක් - මුළු කොටස් හිමිකාරීත්වය රු.බිලියන 654ක්

Read More

මෙරට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් නිවේදනය නිකුත් කරමින් මෙසේ පවසන ලදී.

Read More

එක්සත් ජාතින්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලේ මූල්‍ය අනුග්‍රහයෙන්ද, ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමග සහයෝගීතාවයෙන්ද ක්‍රියාත්මක කෙරේ.

Read More

නැව් සමාගමක ව්‍යාපාරික සාර්ථකත්වයේ කතාවකින් ඔබ්බට, කොළඹ වරාය දකුණු ආසියාවේ සමුද්‍රීය හදවතක් බවට පත්වීම - නෙල්සන් සෙක්වෙයිරා විසිනි.

Read More

2026 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ශක්තිමත් සහ මනාව ඔරොත්තු දෙන මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් වෙයි.

Read More

රාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ප්‍රයත්න දැරීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

Read More

ණය වාර්තා සහ Credit Score හොඳ මට්ටමක පවත්වා ගෙනයෑමේ වැදගත්කම සමග සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛනය පිළිබඳව නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් දැනුවත් කිරීම අරමුණුයි.

Read More

චීන රජයේ ආධාර සහිත සහනදායී නිවාස ව්‍යාපෘතියේ මහරගම පරිශ්‍රයේ ප්‍රධාන ව්‍යුහය ඉදිකර අවසන් කිරීමේ කටයුතු සිදුකෙරේ.

Read More

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයක්.

Read More

පොලී රහිත විකල්ප මූල්‍ය ආයතන සංගමයේ (AAFI) https://www.aafi.lk/ වෙබ් අඩවිය මෑතකදී දියත් කරන ලදී.

Read More

එය ශ්‍රී ලංකාවේ ආයෝජන වෘත්තියේ සහ මූල්‍ය සේවා කර්මාන්තයේ සංවර්ධනයට වසර 25 ක දායකත්වය සනිටුහන් කළ අවස්ථාවක් විය.

Read More

හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ කෘෂිකාර්මික විශේෂඥ ආචාර්ය සුබ හීන්කෙන්ද එක්ව එළිදක්වා ඇති නවතම කෘතිය ගැනයි.

Read More

2025-26 වසර තුළදී, සමූහය විසින් සිය වර්ධන සැලසුම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.9ක් ආයෝජනය කර ඇත.

Read More

ආරක්ෂිත, කාර්යක්ෂම සහ පරිශීලක-හිතකාමී ඩිජිටල් වේදිකාවක් මහජන බැංකුව විසින් නිර්මාණය කර ඇති බව ගනුදෙනුකරුවන්ට දැනුම් දෙයි.

Read More

2026 වසරේ පළමු කාර්තුවේදී සන්ධිස්ථානාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව සහ එහි අනුඅබද්ධිත සමාගම් මෙම දත්ත පිළිබිඹු කරයි.

Read More

රෝහලට පුළුල් වූ මධ්‍යගත ඖෂධීය වායු බෙදාහැරීමේ නල මාර්ග පද්ධතියක් (Centralised Medical Gas Pipeline System - MGPS) ලබාදෙයි.

Read More

දිස්ත්‍රික් 4ක කේන්ද්‍රස්ථානයක් වන හබරණ මහා විද්‍යාලය මූලික කරගනිමින් 2026 මැයි මස 22 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.