saravita-anim2

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා

Business - timelapse 180 hours ago

LATEST

මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 11ක් ඉක්මවයි

calendar_today 2025 සැප් 24 - 14:00 remove_red_eye - 23  

2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58කි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) දින පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය ක තිබේ. .

Read More

කිලෝමීටර් 500ක් දක්වා ධාවනය කළ හැකි JMEV EVEASY මෝටර් රථ, වසර 8 ක් හෝ කිලෝමීටර් 150,000ක දුරක් සඳහා වලංගු වන බැටරි වගකීම් සහතිකයක්.

Read More

ගුවන් ආශ්‍රීත විනෝදාත්මක හා ත්‍රාසජනක ක්‍රීඩාවලට වෙන්වූ සංචාරක ගමනාන්තයක් ලෙස මඩකලපුව ගුවන්තොටුපොල දියුණු කිරීමට යෝජනාවේ.

Read More

මෙරට ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය උදෙසා පරිවර්තනීය කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව දියුණු තාක්ෂණයට ඇති බව SITA පෙන්වා දෙයි.

Read More

රු.මිලියන 5ට අඩු අක්‍රමික තත්ත්වයේ පවතින ණය සහිත ව්‍යාපාර කෙරෙහි එමඟින් අවධානය යොමු කරන බව මහජන බැංකුව කියයි.

Read More

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සැප්තැම්බර් 8-10 දක්වා කොළඹදී විශේෂිත වැඩමුළුවක් පවත්වමින් මෙම සහයෝගය ලබාදී ඇත.

Read More

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය. මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අ

Read More

2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26

Read More

LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් (LOLC AT) සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි කේන්ද්‍රගත ජාත්‍යන්තර කෝසෙයාර් සමූහය සමඟ ඒකාබද්ධව සිදුවෙයි.

Read More

දැනුවත් කිරීම සඳහා දින 4ක මහජන ඡායාරූප ප්‍රදර්ශනයක් වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය (WNPS) සමඟ සහයෝගයෙන් සංවිධානය කෙරේ.

Read More

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ධීවර හා සාගර විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව සුවිශේෂ මසුන් වර්ග 8කට වැඩි ගණනක් හඳුනාගනී.

Read More

කෘෂිකාර්මික ඵලදායිතාව, ග්‍රාමීය රැකියා සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු සමූහයෙන් ඇ.ඩො.මිලියන 100ක්.

Read More

නව යොවුන් ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව දියත් කරන People’s BizTeens Challenge 2025 දීප ව්‍යාප්ත වැඩසටහන.

Read More

ශ්‍රී ලංකාව තුළ සියැට් විසින් සිදු කරන ලද සැලකිය යුතු මට්ටමේ මෙම ආයෝජනය අපි සාදරයෙන් පිළිගන්නවා - BOI සභාපති අර්ජුන හේරත්.

Read More

වරාය පිළිබඳව සෘජු දැනුමක් මෙන්ම, එහි වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා ගනියි.

Read More

Ather 450X නවීනතම ඉලෙක්ට්‍රික් ස්කූටරය පසුගියදා වෙළඳ පොළට එක්විය. ඉන්දියාවේ Ather Energy නිෂ්පාදනයක් වන මෙම ඉලෙක්ට්‍රික් යතුරුපැදිය Evolution Auto ආයතනය විසින් මෙරටට ආනයනය කරනු ලබයි.

Read More

මෙරට අපනයන ආදායම් ඉතිහාසයේ නව සංධිෂ්ඨානයක් ලකුණු කරමින් මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ Evolution Auto, ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව පසුගියදා එළිදක්වන ලදී. Evolution Auto සමාගමේ මෙම සුඛෝපභෝගී EV රථ හඳුන්වා දීමේ අවස්ථාවේ දී, AVATR, XPENG, IM Motors, Riddara by Geely සහ KYC ඇතුළු සුවිශේෂී පරාසයක ඇති ගෝලීය වෙළඳ නාමයන් ගණනාවක් ද වෙයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අයෝජනයට සූදානම් – වියට්නාමයේ රොක්ස් සමූහය

Read More

නුවරඑළිය නව වාණිජ මණ්ඩලය නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේ දී ආරම්භ කෙරිණි. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් දිරිගන්වා අපනයන ක්ෂේත්‍රයට ඔවුන් යොමුකරවීම අරමුණු කර ගෙන බිහිවූ මෙහි ප්‍රථම සභාපතිවරයා වශයෙන් ඩනුවරඑළිය නව වාණිජ මණ්ඩලය නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේ දී ආරම්භ කෙරිණි. ප්‍රදේශයේ ග්ලස් නානායක්කාර මහතා තේරී පත් විය. මෙහි ලේකම් වශයෙන් එම්. එස්. හුසේන් හා භාණ්ඩාගාරික වශයෙන් එම්.ඉර්ෂාඩ් යන මහත්වරු තේරී පත් වූහ.

Read More

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 20ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

’’අන්‍යෝන්‍ය තීරුබදු මත 25% දක්වා වැඩි කිරීමට නියමිතව තිබූ ජපානයේ තීරුබදු අනුපාතය 15% ක් ලෙස තබා ගන්නා ලදී. මෙය එක්සත් ජනපදය සමඟ වෙළඳ අතිරික්තයක් ඇති රටවල් අතර පනවන ලද තීරුබදු අතර මේ දක්වා අඩුම අගය මෙයයි’’

Read More

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සහ චීන දේපළ වෙළඳපොළේ දිගුකාලීන අර්බුදය හේතුවෙන් ඇති වූ වෙළඳ කැලඹීම මත චීනයේ ආර්ථික වර්ධනය මන්ධගාමී වි ඇත.

Read More

ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 18,500කින් ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයන සරල කිරීම සඳහා එක්සත් රාජධානියේ රජය ප්‍රතිසංස්කරණ පැකේජයක් එළිදක්වා ඇති බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද සංචාරකයන් ශ්‍රී ලංකාව තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කල අගය මත බදු නැවත ලබාදීමේ කවුළුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04) විවෘත කරන ලදී.

Read More

රටේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) අධ්‍යක්ෂ මණ්ඩලය , එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 05 ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත.

Read More

2025 ජුනි මාසයේ දී ද අවධමනය අඛණ්ඩව ලිහිල් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 0.7ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 ජුනි මාසයේ දී සියයට 0.6ක සුළු ප්‍රමාණයකින් අඩු වූ අවධමනයක් පෙන්නුම් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.