ඇමති රිෂාඩ්ගෙන් FCID පැය හයහමාරක ප්‍රකාශයක් ගනියි
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට වාර්තා කළේය.
සතොස ආයතනයේ 2014-2015 කාලයේ සහල් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එම ඒකකයට වාර්තා කළේය.
පෙ.ව. 10.00 සිට පස්වරු 4.30 දක්වා පැය හය හමාරක කාලයක් ඔහු සිය ප්‍රකාශය ලබාදී තිබේ.
popular news
-
සිසිර Tuesday, 28 May 2019 08:19 AM
මෙයා තනියෙන් ගේම ගහන්නේ. එක මුස්ලිම් කෙනෙක්වත් මෙයා වෙනුවෙන් කතාකලේ නෑ. සමහරවිට මෙයා වෙරද්දක් නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

