saravita-anim2

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

TOP STORY - timelapse 11856 hours ago

LATEST

කිරිපිටි මිල ඉහළ දැමීමේ ඉල්ලීම ඉවතට

calendar_today 2019 ජන 25 - 04:14 remove_red_eye - 578  

කිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මරණ දඬුවම අනුමත වූ තිදෙනාගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටයි.

Read More

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

Read More

මෝටර් රථයේ 9ක් ගමන් කර ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

රථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

Read More

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ඒ මහතා මේ බව පැවසුවේ අද (17) සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පිඨය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල සූදානම්,

Read More

මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

ජනපති චක්‍රලේඛයේ සඳහන් පරිදි උපාධිය සලකා බැලීමට ගියහොත් ඇතැම් ආයතනවලට පත්කිරීම් කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි, ක්ෂේත්‍රයේ පලපුරුද්ද හා වෘත්තීය පලපුරුද්ද අනුව ප්‍රධානීන් පත් කිරීමට සිදුවනවා

Read More

කිරිපිටි මෙ.ටොන් 40 අධික ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට තහවුරු වෙයි

Read More

’’මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයක් තියෙන්න ඕනෑ. මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්තිනම්’’

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් අපෙක්ෂකයෙක් ලෙස එක්වීමට තීරණය කළහොත් ඔහුට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර තිබේ.

Read More

අම්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබේ. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ කම්කරු, වෘත්තීය සමිති සබඳතා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව ඇති අතර, ඒ අනුව නව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධුරය සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ

Read More

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මෙරටින් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් රෝගය වැලඳුණු සුනඛයන් දෙදෙනෙකු හමුවෙලා. කල්තියා හඳුනාගතහොත් රෝගය සුවකළ හැකියි, රෝගය මිනිසුන්ටද වැලඳිය හැකියි

Read More

පසුගිය දවස්වල පාර්ලිමේන්තුව ඇතුළෙ හරියට බිග් මැච් එකක් ඉවරවෙලා පාසල් දෙකක පිරිමි ළමුන් හැසිරුණා ආකාරයටයි හැසිරුනේ.

Read More

ලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවුණා.

Read More

රුපියල් 100000ක නඩු ගාසතුවක් ගෙවන ලෙසට පෙත්සම්කාරියට නියෝග කරයි

Read More

අයවැය ඡන්දයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 20කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව අවධාරණයෙන් කියනවා

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පිළිගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකවරුන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16කින් සමන්විතය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

Read More

මෛත්‍රී-මහින්ද ආණ්ඩුවේ කැබිනට් තීන්දුවක් හරහට හිටී

Read More

බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(01) නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.