saravita-anim2​

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

TOP STORY - timelapse 10705 hours ago

LATEST

තෙල්මිල වැඩි කරන්නේ නෑ - ඇමති මහින්ද

calendar_today 2020 ජන 11 - 22:31 remove_red_eye - 476  

මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියාවසම් මහතා පැවසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, සේවය අත්හිටුවා ඇති ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

රජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

Read More

( UPDATE) පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීගිය ලංගම බස් රථයක ගමන් කළ මගීන් 9ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

රනිල් තවමත් දින නොදෙයි, බද්යුදීන්ගෙන් ප්‍රකාශයක් ගනියි, සාලිගෙන් හා හිස්බුල්ලාගෙන් ප්‍රකාශ ලබාගැනීමේ සූදානමක්

Read More
රන්ජන්ට ඇප
5 01 2020 16:22:00

( UPDATE)පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය.

Read More

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.

Read More

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.

Read More

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

Read More

මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණයට අමතරව ජනමත විචාරණයකටත් අවස්ථාව

Read More

වරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
රාජිතට ඇප
30 12 2019 11:21:00

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.

Read More

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

(UPDATE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.

Read More

සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.

Read More

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

(UPDATE) හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේය.

Read More
පාඨලීට ඇප
24 12 2019 10:24:00

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24දා) නියෝග කළේය.

Read More

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය.

Read More

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

Read More

මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.