SSP ශානිගේ වැඩ තහනම් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

-
BDS WIJEWARDANA Wednesday, 08 January 2020 03:20 AM
Mama hithuwa supiri waddek kiyalà balapuhamà. ...walan pigan. ............hoda. ......
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

