පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ හමුදා උත්තමාචාරය ජනපති නවත්වයි
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
මෙවර සැසිවාරය ඉතා සරළ අන්දමින් සිදුවේ. සාමාන්‍යයෙන් සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන් පැමිණීමද සිදුවුවත් ජනපතිවරයා එයද අවලංගු කර තිබේ.
-
Champa Thursday, 02 January 2020 10:37 PM
මෛත්‍රීපාල සිරිසේනගේ වර්ගයේ වැඩ. ඔක්කොම ලැස්ති කරනකම් ඉඳලා පත්තරේටත් දීල ඊට පස්සේ කියනව ජනාධිපති ඒව නැවැත්තුවා කියල. දැන් මේක මේ මාසේ ජනාධිපති කරපු දේවල් ගැන කියල ජනාධිපති ලේකම් කාර්යාලය මාසය අවසානයේ නිකුත් කරන නිවේදනයටත් දායි. ඒ වැඩෙත් පටන් ගත්තේත් සිරිසේන.
Reply : 0 0
rana Friday, 03 January 2020 09:45 AM
දැල් පන්දු ක්‍රීඩාව වගේ නේ ? බොලේ උස්සල දිපුවම ඩෑෂ් ගහනවා , එදා අද තුරා වෙනස මොකක්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

