මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා.
නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද, නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළේය.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා - 6924255/සජිත් ප්‍රේමදාස මහතා - 5564239/අනුර කුමාර දිසානායක මහතා 418553
Read Moreමේ වන විට නිකුත් ව ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල හා කොට්ඨාස කිහිපයක ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.
Read Moreතැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreරත්නපුර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ඇතිවූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව මැතිවරණ කොමිෂම සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreතමා හා ආණ්ඩුව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් රට හා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනිදහසේ ඡන්දය භාවිත කිීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බවත් අනවශ්‍ය ප්‍රචාර හා කටකථාවලට නොරැවටී ඡන්දය භාවිත කරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreහත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16දා) උදෑසන 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණයක් සඳහා සිය පළමු ඡන්දය භාවිත කරන අලුත් ඡන්ද 947,606ක් මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කිරීමට සුදුකම් ලබා තිබේ.
Read More’’මේ ඡන්දය විතර නරක විදිහට මාධ්‍ය හැසිරුණු වෙනත් ඡන්ද විමසීමක් තිබිලා නෑ’’
Read Moreරුපියල් මිලියන 1518 වියදම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රුපියල් මිලියන 1422ක් වියදම් කර තිබෙන බවත් මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.
Read Moreතමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවටත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධව ආණ්ඩු පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද (11දා) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස තම අවසන් කැබිනට් රැස්වීමට අද (11දා) ජනපති ලේකම් කාර්යාලයේදී සහභාගි විය.
Read Moreවර්ෂ 2022දී අවලංගු වීමට නියමිතව තිබූ ඒ මහතාගේ ඇමෙරිකානු එක්සත් ජනපද ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පැහැදිලිව සටහන් කර ඇත්තේ හෙතෙම තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන නිසා බවත්, ඔහුගේ ගමන අඩාළ කිරීමට මුල සිටම කකුල් මාට්ටු දැමූ පිරිස් පරාජයේ වියරුවෙන් අමූලික බොරු ගොතමින්, නැවත නැවත මඩ අවලාද නගමින් සිටින බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 දා කටුනායකින් ලොස්ඇන්ජලීස් බලා පිටත්වීමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බැව් සඳහන් කරමින් ව්‍යාජ ගුවන් ටිකට්පතක් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැර ඇති බවත් එය මුඵමනින්ම සාවද්‍ය බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreකොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙයි.
Read Moreක්‍රීඩාව යොදාගෙන වංචා, දූෂණ, ඔට්ටු ඇල්ලීම් ඇතුළු වැරදි සිදුකරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙම පනත ගෙන ඒමට සැලසුම් කර තිබුණද, එය න්‍යායපත්‍රයට ඇතුළු නොවීම පාර්ලිමේන්තුවේ ’ඇතුළේ ගේමක්’ බව ඇමතිවරයා සඳහන් කළේය.
Read Moreඑසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreවෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මුලින්ම තැලිගම රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහල වෙතටයත් යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් අද පස්වරු 3.00 යාවත්කාලීන කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 112ක් ලෙස සෞඛ්‍යයට අහිතකර ලෙස දැක්විණ.
Read More1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තේරා පත්කර ගැනීමේ පනතේ 90 වැනි වගන්තයෙන් මේ බව පෙන්වා දී ඇති බව මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වෙයි.
Read Moreසන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න, මංගල සමරවීර, මනෝ ගනේෂන්, ජයම්පති වික්‍රමරත්න හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා පාර්ශ්වයට හිමිකරගනියිද නොඑසේනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයට හිමිකරගනිදැයි යන්න පිළිබඳ තීරණාත්මක දිනයක් බවට අද (05දා) දිනය පත්ව තිබේ.
Read Moreඊයේ (03දා) සවස ගාල්ල මුහුදේදී මෙම මත්කුඩු නාවික හමුදාව විසින් අත්අංඩගුවට ගෙන තිබේ.
Read Moreඑලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.
Read Moreතම ප‍්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපති කියා සිටියේය.
Read Moreමිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීම නොවැම්බර් 16 වැනිදාට පෙර සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
Read More