එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreඅපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreජනාධිපතිවරයා විසින්පා ර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව කළ පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.
Read Moreපාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
Read Moreරටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවදේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි ’අද’ට වාර්තාවෙයි.
Read Moreරටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පහසුවෙන් විසඳිය හැකිව තිබෙන බවත් මෙය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඊට අධිකරණය මැදිහත් වීම තුළින් බවත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ දැන් තමන් වැඩ නැති අගමැති බවට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි
Read Moreඅග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.
Read Moreතමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු.
Read Moreමෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන අය. අපි මේ සෙල්ලම දැන් නැවැත්විය යුතුයි. ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්නයි.
Read Moreජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreරටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනිමට ඔහුගෙන් ඉඟියක් ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනේ ගනේෂන් මහතා පවසයි.
Read More“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.
Read More(UPDATE) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreමම කලිනුත් කිව්වා කථානායකවරයා සුදුසු නැතිනම් හෙටම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් මාව අයින්ක රන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ
Read Moreකොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර ඊයේ (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.
Read Moreකිසිදු අවස්ථාවක රනිල් වික්රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreරජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More