තෙල්මිල වැඩි කරන්නේ නෑ - ඇමති මහින්ද
මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේම ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් ඔහු පැවැසීය.
අද (11දා) පෙරවරුවේ අම්බලන්තොට ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මැද පෙරදිග ඇතිවී ඇති උණුසුම්කාරී තත්වය හේතුවෙන් ඉන්ධන හිගයක් අතිවේය යන්න පිළිබදව ප්‍රචාරයක් යාම නිසා ජනතාව කලබලයට පත්වී සිටිනවා නමුත් ඇතිවෙන්න ඉන්ධන තොග අපසතුව තිබෙන නිසා එසේ කලබල කාරී ත්තවයක් ඇතිකර ගතයුතු නෑ. කිසිඳු මිල වැඩි කිරීමක් ද සිදු වෙන්නේ නෑ”
popular news
- 
                            
Deepal Nirosh Monday, 13 January 2020 11:35 AM
තෙල් වැඩි නොවුනට මහත්තයෝ අත්‍යාවශ්‍ය අනිකුත් පාරිභෝගික භාණ්ඩ මිල වැඩිවෙලා ඉවරයි.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                