අද දවසේ අපේ පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා, ඉතාමත් ඉක්මනිනින් එක්සත් ජතාකි පක්ෂයේ,පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කරන්න කියලා.
ශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානගතවීමේ සාකච්ඡා එකඟතාවක් නැතිනම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් පොහොට්ටුවට?
Read Moreමෙහිදී වැදගත් තීරණ කිහිපයකට එකඟතාවයකට පැමිණ ඇති අතර එහිදී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය කුමන හේතුවක් යටතේ හෝ මේ සතියෙන් ඉදිරියට රැගෙන නොයෑමටද අවසන් තීරණයකට පැමිණ තිබේ.
Read Moreඒ අනුව ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිතය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධත පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු අද (12දා) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කර තිබේ.
Read Moreඑජාප නායකත්වය හා එජාපෙ ආණ්ඩුවක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය රනිල්ට ලබාදීම ගැනත් සාකච්ඡා
Read Moreඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ෙ ප්‍රතික්ෂේප කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු 13ට එරෙහිව චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේ.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාව සහ CIDය පා.ම.චමල්ගෙන් කරුණු විමසීමේ සූදානමින්
Read Moreඅධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනක් අතරතුරදී රෝගීව සිටි කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් , අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලීසිය පවසයි.
Read Moreඅර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට අද (05දා) දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවට ‘අද’ට වාර්තා වෙයි.
Read Moreමෙසේ විනය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත මන්ත්‍රිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයාසායි.
Read Moreතව බොහේ දේ ඉදිරි දිනවලදී හෙළි වේවි. අර්ජන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්තුරුන්ට වග උත්තරකරුවන් ලෙස විත්තිකූඩුවට නගින්න ලියකියවිලි හදලා ඉවරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව සීමා නිර්ණ කමිටු වාර්තාවේ සීමා නිර්ණ මායිම් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිට බලයක් නොමැති බැවින් පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත් අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන අනුව පෙර පැවැති නීතිය යටතේද පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට සිය මතය ප්‍රකාශ කරමින් සඳහන් කර තිබේ.
Read Moreමහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය.
Read Moreකැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
Read Moreඇල්පිටිය ප්‍රාදේශිය සභාවට අදාළ පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්විමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්‍රීන් (ජාතික ලැයිස්තු) වන එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
Read Moreවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දේශපාලන පක්‍ෂ නායකයන් අතර නිල නොවන එකඟතාවක්?.. ජනාධිපතිවරණයට සූදානම් වන විට එය අහෝසි කිරීම සුදුසු නොවන බවට මන්ත්‍රීවරු රැසක් පක්ෂ නායකයන්ට දැනුම්දෙති
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි පැය 48 වැනි කෙටි කාලයක් තුළ පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් ද සොයිසා මහතා පැවසීය.
Read Moreසමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.
Read Moreව්‍යාජ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බව සඳහන් කරමින් , ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ , ජාතිකත්වය හදුනා ගැනීමට නොහැකි වූ 18 හැවිරිදි විදේශීය තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) දින සවස පියවර ගෙන තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකිරීමට තීරණය කර තිබේ.
Read More