saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 10464 hours ago

LATEST

ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 6ක ප්‍රකාශයක්

calendar_today 2019 දෙසැ 09 - 22:28 remove_red_eye - 1507  

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් අද දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් තවදුරටත් මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වන්නනේ නම් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන වසරේ මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9දා) තීන්දු කළේය.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවගෙන් ඊයේ (08දා) පැය 4ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන තිබේ.

Read More

කොළඹ වරාය නගර භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට අද (07දා) එකතු කරනු ලැබීය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත.

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔහු වරදකරු බවට පත්ව තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්‍යාලයේ තැබිමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.

Read More

ත්‍රෛනිකායට අයත් ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්වහන්සේලා පිරිසක් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමට තීරණය කරති, පළමු පියවර ලෙස අදාළ ඉල්ලීම අගමැති මහින්ද රාජපක්‍ෂට යොමුකරයි

Read More

’’යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන’’

Read More

නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති දියණියකගේ මළ සිරුරු ඊයේ (01දා) සොයාගත් බව පදියපැලැල්ල පොලීසිය පවසයි.

Read More

‍මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතාට දැනුම්දී ඇතැයි කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Read More

උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගනක ලබාදීමේ ව්‍යාපෘතිය නවත්වා ඇති අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.

Read More

රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සයදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

Read More

වැට් බදු අනුපාතය සියයට 15 සිට සියය 8 දක්වා සියයට 7කින් කපා හරින බවත් ජාතිය ගොඩ නැගීමේ බද්දද කපා හරින බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු අමතමින් කරන කථාව.

Read More

චෙතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නව චූඩා මාණික්‍යයක් සහිත රන් කොත නිරාවරණය කෙරිණි.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශ්‍යට පත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ .

Read More

කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙත් ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අමාත්‍යවරුන් 16ක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22දා) දිවුරුම් දුන්නේය.

Read More

මෙම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටිති.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් ජනපතිවරයා එම නඩුවෙන් නිදහස් කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

Read More

ඉන් අනතුරුව රජයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යැම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.