එතනෝල් ආනයනය අත්හිටුවයි
මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව මෙම කටයුතු සිදුව ඇත.
දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කිරීම මෙම පියවරට හේතුව වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

popular news
-
rana Thursday, 02 January 2020 11:48 AM
දේශීය වසයෙන් නිපදවන එතනෝල් වල ප්‍රමිතිය ඉතා පහත් එක අරක්කු ජාතියක් තියනවා ඕකෙන් හදන හබෙඉ අම්මෝ ඔලුව !!! එහෙමද ඕක දෙසප්රෙමි ඉදිරියට ගෙන ස්කැන් එක නවතා එතනෝල් වරායෙන් හොරෙන් පිට කිරීමට යන ගෙමක්ද ?? පෙර සේ බදු නෑ, නියම ජරාව නේ ?? ඕව කරපු ඔස්තාර නේ අයෙමත් එකතු වෙලා ඉන්නේ .
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

