අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්ව නව අගමැතිවරයෙකු පත්කළ යුතුයැයි විශ්වාසකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 115 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර් ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර් ලිමේන්තුවට අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreරට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර් ග වලින් වාර්තා වෙයි.
Read Moreආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
Read Moreත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද (20දා) සවස විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ .
Read Moreඇමති මණ්ඩල සංශෝධනයේදී ජ්‍යෙෂ්ටත්වය නොසලකන බව කීවත් පෙර ඇමති තනතුරු දැරූ පිරිසකට ඇමති තනතුරු ලබාදී තවත් පිරිසකට ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයන් පිරිසක් කළකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.
Read Moreවර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් විදෙස් රටවල් පහක් සමග සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreවනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ 17 දින රාත්‍රියේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියේ නිළධාරියකු පැවසිය.
Read Moreසීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආධායම එම වාසිය ලබා ගත් පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ජාකින විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබේ.
Read Moreපවතින තත්ත්වයන් හමුවේ විවිධ පාර්ශවයන් විසින් පදනම් විරහිත, නොමග යවන සුළු මෙන්ම ගොතන ලද අර්ථකථන දෙමින් ප්‍රකෝපකාරී චෝදනා ප්‍රචාරය කරමින් හමුදාව මෙන්ම දිවයින පුරා සේවය කරනු ලබන එහි සාමාජිකයන් අපකීර්තියට සහ අපකීර්තියට පත් කිරීමේ උත්සායක් පිලිබඳ යුද හමුදාවේ අවධානය යොමුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුධා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනිම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය පහසුකමක් ලබාදීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර හා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදිමට නියමිතය.
Read More2022 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 දා උදෑසන 8.41ට අලුත් අවුරුද්ද උදාවෙයි.
Read Moreකොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින පුද්ගලයන් සමග සාකච්ඡාවට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදීර්ඝ කාලීන ණය ගෙවිම පැහැර හැරීමක් වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රි ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.
Read Moreඅන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු වත්මන් අර්බුදය සඳහා විසඳුමක් වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් අතර පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ සාකච්ඡා සඳහා එක්නොවිමට පක්ෂ 11 මන්ත්‍රිවරුන් තිරණය කර තිබේ.
Read Moreආණ්ඩුව විදේශ ණය ගැනීම සීමා කරන ලද්දේ මෙරට පුරවැසියන් සමග ධෛරයෙන් වැඩ කර ලංකාව ණය නැති රටක් බවට පත් කිරීමේ වුවමනාවෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
Read Moreමිල්ලනිය පරගස්තොට පුද්ගලික සමාගමකට තියුණු ආයුධ රැගෙන මධ්‍යම රාත්‍රියේදී කඩාවැදුණ කොල්ල කල්ලියක් ආරක්ෂක නිලධාරීන් බැඳදමා වෙඩි බෙහෙත් ගබඩාව කඩා පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ලකා ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ජනපතිගෙන් කළ ඉල්ලීමට ජනපති යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ වැඩි තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතාව දෙවැනි දින රාත්‍රියටත් පැමිණ තිබේ.
Read Moreආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreරජයට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් අද (09දා) ගෝල් ෆේස් පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියි.
Read Moreශ්‍රී ආර්ථිකයේ ස්ථාවරය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සැලකිය යුතු ලෙස දැඩි කර තිබේ. ඒඅනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතය පදනම් ඒකක 700 බැගින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
Read Moreනව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ සරත් වීරසේකර මහතාට එම අමාත්‍ය ධුරය ලබා නොදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
Read Moreහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
Read Moreනව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින්ම මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට සිදු වෙනු ඇත.
Read Moreරට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා ජනපතිධුරයට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreහදිසි නීතිය ඉවත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ ඇතිවූ විරෝධතාවයෙන් පසු රටපුරා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයා කටයුතු කරනු ලැබීය.
Read Moreනව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (04දා) දිවුුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද දිනයේදී එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read More