ජෙරම් සමාව ඉල්ලයි - අනිවාර්යයෙන්ම ලංකාවට එන බව කියයි
තම ප්‍රකාශය හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයන්ට හානියක් සිදුවූයේ නම් එයට සමාව ඉල්ලා සිටින බවත් තමන් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.
සිංගප්පූරුවේ සිටිමින් සූම් තාක්ෂණය ඔස්සේ ඉරිදා දේව මෙහෙයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන් වූ වටපිටාව තම නීතිඥයින් විසින් සකස් කරමින් සිටින බවත් තමන් වැරදි දෙයක් සිදු නොකළත් තමන් බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
තම ප්‍රකාශය හේතුවෙන් හැගීම්වලට හිත් රිදවීමක් වූයේ නම් ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ඉල්ලා සිටින බවත් කෙසේ වෙතත් තමන්ගේ මෙම සමාව ගැනීම සත්‍ය දේශනා කිරීම වෙනුවෙන් නොවන බවත් තම කනගාටුව හැගීම්වලට සිදුවූ රිදවීම් වෙනුවෙන් බවත් ඔහු පැවැසීය.
popular news
-
මාඉටිපේ විමලසාර හිමි Monday, 22 May 2023 04:34 AM
We didn’t withdraw his statement but repeatedly mentioned that his previous statement is true. We are ready correct him or correct ourselves only after discussion with him. Please, come and discuss with us to know the Truth.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

