saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

TOP STORY - timelapse 5407 hours ago

LATEST

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

calendar_today 2022 නොවැ 07 - 11:54 remove_red_eye - 856  

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර තිබේ.

Read More

වත්මන් පාර්ලිමේන්තුව තුළද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය සඳහා අත්සන් කරන බැවින් ජනාධිපති කාර්යාලයේ ද ඊට අවශ්‍ය ලේඛන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

Read More

අයවැය කාලසීමාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

Read More

ගම්පහ දුම්රිය ස්ථානයේ නව වැසිකිළික් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් භාරදී ඇති අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂ අසු එක් දහස් හයසිය පහලොවයි ශත හතරක (18081615.04) මුදලක් වැය කිරීමට නියමිතය. සැලසුමට අනුව, කාන්තා හා පිරිමි වැසිකිළි දෙකකින් සමන්විත තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වන මෙහි, වර්ග ප්‍රමාණය වර්ග අඩි 594 කි. ඒ අනුව එක් වර්ග අඩියක් සඳහා රුපියල් 30440ක මුදලක් වැය කිරිමට නියමිතය.

Read More

මේ සතියේදි ඉන්ධන මිල අඩුවිමක් නොමැති බව විදලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමන් පවසයි. මේ වන විට ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වි ඇත්තේ ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන ඉන්ධන හල් විසින් ඉන්ධන සඳහා ඇණවුම් ඉදිරිපත් නොකිරීම බවද අමාත්‍යවරයා පවසයි.

Read More

සංවිධාන රාශයක් ‌ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.

Read More

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් රජයට එරෙහිව ඒකාබද්ධව පවත්වන විරෝධතාව සඳහා පොලීසියෙන් බාධාවක් එල්ල වී තිබේ. මෙම විරෝධතා පාගමන ටෙක්නිකල් හංදිය හරහා කොළඹ කොටුවට පැමිණෙමින් සිටින විට එය නැවැත්වීම වෙනුවෙන් පොලිසිය බාධාක දමා තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

නිසි සෞඛ්‍යය උපදෙසකින් තොරව අවිධිමත් ලෙස උපත් පාලන ඖෂධ ලබා ගැනීමේදී අවදානම් සහගත නොමේරු දරු උපත් හටගෙන එම දරු උපත ජීවිත අවදානමකට පවා ලක්ව අවාසනාවන්ත සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදු විය හැකි බැවින් එම සිදුවීම් අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව උපත් පාලන ඖෂධ ලබාගැනීමට කාන්තාවන් යොමු විය යුතු බව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.

Read More

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.

Read More

දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වෙයි. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම තෙරපුමෙන් පුද්ගලයනන් 150කට ආසන්න සංඛ්‍යාවක් ම්යගොස් ඇති අතර ඒ අතර විදේශිකයන් 19ක් සිටින බවද වාර්තා වෙයි.

Read More

සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 17, 18, 19, 20 හා 22 යන සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

අමාත්‍යාංශ කිහිපයක විශයපථයන් හා ආයතන සංශෝධනය කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මට හොඳට නින්ද යනවා. කිසිදෙයක් කරලා නෑ ජනතාවට විරුද්ධව. මම තමයි මේ රට බංකොලොත් නොවෙන්නට කටයුතු කරලා තියෙන්නෙ. ඒ හින්දා මගේ හෘද සාක්ෂිය ඉතාමත්ම පිරිසිදුව තියෙනවා. ඒකට ගැටලුවක් නෑ.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කිසිසේත්ම අලෙවි නොකරන බව කැබිනට් ප්‍රකාශක මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටියත් ඒ් පිළිබඳව තොරතුරු දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත්ව සිටින්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

මේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික ප්‍රධාන සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා 2023 අයවැයේදී රජයට තවදුරටත් බදු වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

එහිදී සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ හා කථානායකවරයාගේ සහතිකය ලැබුණ විට නව දේශීය ආදායම් පනත නොමැම්බර් 01 දා සිට ක්‍රියාත්මක විමට නියමිත බව වාර්තා වෙයි.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 178කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි.

Read More

සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්ත සහ ආරක්ෂිතම රටවල් 13 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Read More

තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට අයත් ගිණුමට මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

පසුගිය කාලයේ සිදු කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට රුපියල් බිලියන 700ක් අහිමි වෙලා පසුගිය වසර දෙක හමාර තුළ රුපියල් බිලියන 2300ක මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය 70%කින් වැඩිවෙලා ඍජු බදු වැඩි කර, රටේ ආදායම වැඩි නොකළ හොත් නැවත පෝලිං යුගයකට යාමට සිදු වෙනවා

Read More

දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාධනීය පියවර ගත්තත් ඔහුගේම කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් එයට එරෙහිව කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.