2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
රාජ්‍ය අංශය හැකිලිය යුතුයි. මේක නඩත්තු කරන්නත් බෑ, කළමණාකරනය කරන්නත් බෑ. ප්‍රා දේශීය ලේකම් කාර්යාලය කළමණාකරනය කරන්න පුළුවන්ද? දොරෙන් ඇතුළුවුණාම ප්‍රා දේශීය ලේකම් හමුවෙන්න අර නිකම් දාම් පෙතේ යනවා වගේ යන්න ඕන.
Read Moreඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් භාවිත කරන QR ක්‍රමවේදයේ වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශකිති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒ්වා ජනප්‍රිය තීරණ නෙමෙයි. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම ඒකෙන් යම්කිසි කොටසකට අමාරුවක් පීඩාවක් සිදුවෙනවා.
Read Moreමම දැන් පොතක් ලියලා තියෙනවා. මම ඒ්ක ජනවාරි මාසයේ පිට කරන්න ඉන්නවා. ඒ් පොතෙත් යම් යම් කරුණු තියෙනවා රටේ ජනතාව නොදන්නා දේවල්. සමහර විට පොත පිටවුණාට පස්සේ මට මොනවා වෙයිද දන්නේ නෑ
Read Moreශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරුඅද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.
Read Moreකාන්තාවකට අතවර කිරිම ඇතුළු චෝදනා 4ක් යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතලිකට ඇප ලැබී තිබේ. ඒ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ දෙවැනි ඇප අයදුම අනුවය.
Read Moreමහ බැංකුව ඊයේ රුපියල් බිලියන 130ක මුදල් අච්චු ගසා තිබේ. ඒ අනුව රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 2440 සිට රුපියල් බිලියන 2570ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමේ යන ක්‍රියාවලිය තළ ජනතාවට සෑහෙන පීඩා විදින්න වෙනවා. මෙ ්පීඩාව කොහොමද හැමෝම අතර සාධාරණව බෙදා ගන්නේ. බහුතරයක් ජනතාව මේ අර්බුදය නිසා දුප්පත්කමට වැටිලා තියෙනවා.
Read Moreපොලිස් රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.
Read Moreරාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සහනයක් ලබාදීමට ලබන වසර අවසන් වන විට හැකියාව ලැබෙනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පැවැසීය.
Read Moreමෑතකදී කළ ඉන්ධන මිල සංශෝධනය සමග පෙට්‍රල් හා ඩීසල් වලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන ආකාරය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළිකර තිබේ.
Read Moreඑසේම මෙම සතිය මුලදී ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවත් මිල සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreමම මැරෙන්නේ මේ රටේ කවදාහරි. මගෙ තාත්තා ඉපදුනේ මේ රටේ. අපි හොඳ බොදු ගොවි දකුණේ මිනිස්සු. මගේ තාත්තා ඉපදුනේ මේ රටේ. අති පණ්ඩිත හාමුදුරුවරු බිහිවුණ පරම්පරාවකින් අපි ඒන්නේ. මම මේ රටට අයිති කෙනෙක්. මම මේ රටේ.
Read Moreඅද රාත්‍රි යේ සිට ක්‍රියාත්මක කර ඇති මෙම මිල වැඩිවිම අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 15 කින් හා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නොවැම්බර් 17දා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11දා) නියෝග කළේය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟත්වය පිළිබඳව නිසැකවම පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බවත්, කෙසේ වෙතත් එහි අඩුංගු කරුණු පිළිබඳ චීනය, ඉන්දියාව වැනි රටවල් සමග සාකච්ඡා කරන අතර, ඇතැම් සංශෝධන සිදුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසුප්‍රකට සීනි බදු වංචාව හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1676ක් ලෙස ගණන් බලා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පැවැසිය.
Read Moreලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreබදු කපලා මේ රට කාබාසිනියා කරපු නායකයාට පවුලත් එක්ක මැරෙනතුරා ජිවත් වෙන්න අපේ බදු වලින් ගෙවන්න වෙලා. අපි උදේ දකිනවා ඇවිදින්න යනවා හමුදා නිලධාරීන් වටේට යනවා 30ක් විතර. වාහන යනවා පහක් විතර. රජයට අය කරගන්නා බදු මුදලින් දවසට 150000ක් විතර වෙන් කරන්න ඕන උන්දැට අවිදින්න.
Read Moreඑකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.
Read Moreකාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර තිබේ.
Read Moreවත්මන් පාර්ලිමේන්තුව තුළද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය සඳහා අත්සන් කරන බැවින් ජනාධිපති කාර්යාලයේ ද ඊට අවශ්‍ය ලේඛන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
Read Moreඅයවැය කාලසීමාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreකිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
Read More