ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජර්මනිය මැසඩෝනියාව, මෙන්ටෙනේග්රෝව හා එක්සත් රාජධානිය එක්ව එක්සත් ජාතීන්ගේ 39 වැනි මානව
TOP STORY
ජනපති හා ගෝඨාභය ඝාතනය කිරීමේ තැත ගැන පරීක්ෂණ CID යටතට
මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙප
තෙල් මිල සූත්‍රය ගැන ජනපතිගෙන් තීරණයක්
මේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවග
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක්
ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින්
නාමල්ට 2019 ජනපතිවරණයට ඉල්ලන්න බෑ - මහින්ද
ඉදිරි මැතිවරණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තරග කළත් ඔවුන්ට
ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් දුන්න කජු බල්ලෙකුටවත් කන්න බෑ
ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජ
ප්‍රෙටල් සහ ඩීසල් අද සිට යලි ඉහළට
මිල සුත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ප්රෙට්රල් රුපියල් 4/- කින්ද සුපර් ඞීසල් මිල රුපියල් 3/-කින්ද ඔටෝ ඞී
ගෝඨාභය ඇතුළු 7කට විදෙස් ගමන් තහනම්
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට
තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.
නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නෑ
පුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලිකයි
නවක වදයට ජනාධිපතිගෙන් දැඩි දඬුවම්
නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නී
මහේන්ද්‍රන්ට තානාපති ආරක්ෂාවක්
මහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුර
නායකත්වය 2030දී නව පිරිසකට
එක්සත් ජාතික පක්ෂයට නව නායකයින් පිරිසක් බිහිකිරීමේ ක්‍රියාමාර්ගය තමන් ආරම්භ කර ඇති බවත් මාධ්‍යයට එක්සත් ජාතික
ලේක් හවුස් වටරවුම ජන ශූන්‍ය කළාපයක් වෙයි
(UPDATE)ජනබලය කොළඹට විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පෙ.ව. 5.00 පමණ වන විට ලේක් හවුස් වටරවුමෙන් ඉවත්ව ගොස් තිබුණි.
ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් අහිංසකයි - ෆයිසර්
ඇමති ෆයිසර් මුස්තාෆා ඔස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ නිසාම්ඩීන්ගෙන් ඥාතියෙකි.
නඩුවක් අවසන් වන තෙක් හිටපු ඇමති ජොන්ස්ටන් රිමාන්ඩ්
වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ජනබලයට ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරු එනවා
වසර දෙකකට වැඩි කාලයක් බිරිඳ සහ දරුවන් හමුනොවුණු බැවින් බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව නිවාඩුවක් ගතකරන බවද හෙතෙම
රටේ සිවිල් ජනතාව නීතිවිරෝධී ලෙස හැසිරෙනවා - GMOA
රටේ සිවිල් ජනතාව නීති විරෝධී ලෙස හැසිරෙන බවත් ඒ අනුව ගලහ රෝහල වසා දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසය
SLFP බලය අල්ලනවා
ශ්‍රී නිදහස් පක්ෂ සංවත්සරයට පෙර පක්ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලන බව
විශේෂ ශ්‍රේණියේ හෙදියන්ට තීරු බදු වාහන බලපත්‍රයක් ඉල්ලයි
විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් සඳහා එක් වතාවක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස රජයේ හෙද සංගමයේ සභාපති සමන්
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනිමට යයි
‘නේවි සම්පත්’ට සැඟවී සිටීමට උපකාර කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංග
තිස්ස අලුත් වැඩකට අතගසයි
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන පිරිස් වෙනුවෙන් හා මධ්‍යස්ථ මත දරන ඡන්ද දායකයන් වෙනුවෙන් පුළුල් පෙරමුණක් සකස් කරන
බදාදා දිනයේදී අමාත්‍යාංශ නිලධාරීන් මහජනයා හමුවීම අනිවාර්යයි
සෑම බදාදා දිනයකදීම මහජනතාව හමුවීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශය තුළ රැඳී සිටීම අනිවාර්ය බව ජනපති මෛත්
ශ්‍රී ලංකාවේ පසු අස්වනු පාඩුව වසරකට බිලියන 18 ක්
සතුන්ගෙන් සිදුවන වගා හානි, අස්වනු නෙළාගැනීමේදී සිදුවන හානි හාඅස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් වගාවන් අත්හැ
T20 ලීගයේ තරග පාවාදීමේ චෝදනා?
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩක
මහින්දට පුළුවන්ද - ඒකාබද්ධයේ නීති මත දෙකක්
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට හැකිද? යන්න පිළිබඳව ඒකාබද්ද විපක්ෂයට සම්
රුපියලේ කඩා වැටීම තවදුරටත්
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය.
සරසවි සිසුන්ට බැටන් එක කඳුළු ගෑස් හා පොලු පහරවල් හොඳයි
මම හැමදාම ළමයි ආපුවාම ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්නේ නෑ පලයව් යන්න කියලා එලවනවා. අවම බලය පාවිච්කරන්න ඕන. අව
මහජන බැංකුවේ GM හා හිටපු GM ලක්ෂ 750ක හිඟ වැටුප් ලබාගෙන
මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු සාමාන්‍යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 750ක හිඟ වැටුප් වර්ධකයක් ලබාගෙන ඇතැ
විගණකාධිපතිගේ වැටුප් පිළිබඳ යෝජනාව ඉල්ලා අස්කර ගනියි
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට ඒස්ඒල් -04 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා අනෙකුත