22 වැනි කෝවිඩ් - 19 ආසාධිතයාත් වාර්තා වෙයි


22 වැනි කෝවිඩ් - 19 ආසාධිත රෝගියා වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මොහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.



Recommended Articles