කටුනායක ගුවන් තොටුපළ වසයි


අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත යොමුකර තිබේ.

කෙසේ වෙතත් පිටවයාම්,භාණ්ඩ ප්‍රවාහන කටයුතු, පිටත්වීම් සහ අතරමැදි ගුවන් මගී හුවමාරු සාමාන්‍ය පරිදි සිදු කරන බව වාර්තා වේ.



Recommended Articles