අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට


අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන්  පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ වන විට ගින්නක්ද හට ගෙන තිබෙන අතර ගින්න සහ තත්ත්​වය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.



Recommended Articles