පුත්තලමට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පස්වරු 2 සිට යළි ඇඳිරි නීතිය


කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය. කෙසේ වෙතත් එය අද පස්වරු 2 සිට යළි බලපැවැත් වේ.

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරි බල ප්‍රදේශ සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද පෙරවරු 08.00ට තාවකාලිකව ඉවත් කෙරුණි. පොලිස් මූලස්ථානය සදහන් කළේ එය පස්වරු 02.00ට නැවත පනවන බවයි.



Recommended Articles