නව කොරෝනා රෝගින් ප්‍රමාණය 21 දක්වා ඉහළට


කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් සිටි රෝගින් 18 දෙනා සමඟ නව කොරෝනා රෝගින් සංඛ්‍යාව 21 දෙනෙක් දක්වා ඉහළ නැග තිබේ. නව කොරෝනා රොිගින් 3 දෙනා අතර 13  හැවිරිදි දියණියක්ද ඇති  බව  අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ සියලු දෙනා මේ වන විට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 



Recommended Articles