තවත් කොරෝනා ආසාධිතයන් 4ක්


තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි.

එසේම ශ්‍රී ලංකාවේ මේ දක්වා තහවුරු වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70කි.

 



Recommended Articles