ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 72ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ ‌‌කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  පවසයි. ඒ අවු මේ දක්වා ශ්‍රී ලංකාවේ තහවුරු රෝගීන්ගේ සංඛ්‍යාව 72කි. අද දිනයේදී තහවුරුවී වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 13කි. 

 



Recommended Articles