අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් වාර්තා වෙයි By රුවන් කාශ්‍යප // 2020 මාර් 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 76ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles